1. Pink panther

    EPF 30%

    EPF එකෙන් 30% අරගෙන ආයෙ කොච්චර කාලෙකින්ද 30% ගන්න පුලුවන් :confused: :confused:
  2. Pink panther

    ඔස්කා මාලු ! Oscar Fish

    ඔස්කා මාලු 04 දෙනෙක් ඉන්නවා. Copper Oscar & Red Tiger Oscar. අඟල් 07 වගේ ලොකුයි. නීරෝගිමත් ක්‍රියාශීලී සත්තු. මාලු ඔක්කටම 6,000/- කියන්නෙ. ගම්පහ
  3. Pink panther

    යන පාරේ විශේෂිත තැන් මොනවද? හෙට ගමන, අදම උදව් ඕන 🙂

    අඹේපුස්සෙ සිට අනුරාධපුර යන්න හොඳ පාර මොකද්ද. මං අහන්නේ කෙටි පාර නෙවේ යන ගමන් බලන්න හොඳ තැන් තියෙන පාර සහ ඒ තැන් මොනවද කියලා. හෙට පාන්දර පිටත්වීම. දන්න අය තොරතුරු කොටාගෙන යන්න.
  4. Pink panther

    Snakehead මාලු හදන අය කව්ද ඉන්නේ කිරියේ?

    Channa එහෙම නැත්තම් Snakehead වර්ගයේ මාලු හදන අය ඉන්නවද? මට උපදෙස් ටිකක් ඕන ඒ සම්බන්ධයෙන්.
  5. Pink panther

    Goodyear ටයර් එක ගැන අදහසක් ඕන...

    මේ ටයර් එකේ මෙහෙ තියෙන්නේ ඉන්දුනීසියානු එකක්. ඒක අවුලක් නැද්ද? නැත්තම් තව කීයක් හරි දාලා ‍යොකොහමා වගේ ජපන් ටයර් එකකට යන එකද හොද? ටයර් එක දාන්නේ කාර් එකට
  6. Pink panther

    👞 දුවන්න සපත්තු දෙකක් 👞

    මට දවස ගානෙ දුවන්න සපත්තු දෙකක් ගන්න ඕන. දැනට ඇඩිඩාස් හයි කොපි එකක් පට්ට ගගහ දුවන්නෙ. අවාසනාවට ලොකු බජට් එකකටනම් යන්න අමාරුයි. දවසට 5KM එහා පාවිච්චි වෙනවා. ගන්න තැනක් හරි, විකුණන්න බලාපොරොත්තුවෙන් ඉන්න හරි, සපත්තු කඩයක් හරි කරන කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දාපන්. පසුව සඳහන් කරමි - බජට් එක 15K...
  7. Pink panther

    MTFE කට්ටියම ඇරලා නේද 🙃

    Server upgrade notice: In order to optimize the service experience and provide investors with a more convenient and smooth trading environment, the server upgrade time is from GMT+8 08:00 on August 5 to GMT+8 12:00 on August 6. During the server upgrade, the official software will temporarily...
  8. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺 Part 2

    මං පලවෙනි පාර වාහනෙ ස්කෑන් කරද්දි ආපු ස්කෑන් රිපෝට් එක ගැන දැනුවත් කරපු යාලුවන්ට ගොඩක් පිං. මේ තියෙන්නෙ ඒ රිපෝට් එක. ඊට පස්සෙ මං ආයෙත් ස්කෑන් කරාම ආවෙ මෙහෙම රිපෝට් එකක්. කලින් ෆෝල්ට්ස් ඉරේස් කරලලු, මේකත් ඉරේස් කරන්නම් කිව්වා. මොකද්ද බන් ඒ කේස් එක. දැන් මට බය වෙන්න දෙයක් නැද්ද?
  9. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺

    දන්න එකක් හරි තියේනම් අදාල විසඳුමත් එක්ක කියාගෙන යමල්ලා
  10. Pink panther

    ක්‍රියාදාමය කොහොමද

    ලීසිං තියෙන වාහනයක් ඒ ලිසිං එක අවසන් කරලා මිලදී ගන්නවනම් වෙන්න ඕන විඳිය කොහොමද. උදාහරණයක් විදියට ලීසිං එක ඇතුලු සම්පූර්ණ ගණුදෙනුව ලක්ශ 50කට අයිතිකරුත් එක්ක කතා කරගත්තොත් (මිනිහගෙ අතට 40 + ලීසිං එක ක්ලෝස් කරන්න 10) ⛔ සම්පූර්ණ ලක්ශ 50 ගණුදෙනුවම අදාල ලීසිං කොම්පැනියෙදි කරනවද? ⛔ වාහනේ පොත ලීසිං...
  11. Pink panther

    වාහනයක් ගන්න ගිහාම.. 🤚

    පාවිච්චි කරපු වාහනයක් ගන්න ගිහාම ඒක සිද්ධ වෙන පිළිවෙළ කොහොමද? මං අදහස් කරේ ⛔ වාහන ගැන දන්න කෙනෙක් එක්ක ගිහාම බලන්න ඕන දේවල් මොනවද? ⛔ මං ගන්න අදහස් කරේ අන්තිමේට විට්ස් 2014 වගේ එහෙකට යන්න, ඒකෙ විශේෂයෙන් බලන්න දේවල් මොනවද තියෙන්නේ? ⛔ ස්කෑන් වලින් චෙක් කරන්නෙ මොනවද, කීයක් යනවද සහ hybrid වාහන...
  12. Pink panther

    Toyota IST Jeep Model

    ටොයොටා IST පලවෙනි දෙවෙනි පරම්පරාවන් පාවිච්චි කරන සෙට් එක, වාහනෙ ගැන දන්න උදවිය පොඩ්ඩක් වාහනෙ ගැන කියනවද? තව කාලයක් පැදගන්න පුලුවන්ද? තෙල් කොහොමද? විශේෂයෙන් එන, බලන්න ඕන ලෙඩ මොනව? හුප්ත වාහනයක් තෝරගන්න බැරුව ඉන්නෙ 😐😐
  13. Pink panther

    Toyota Vitz KSP 90 - ටොයොටා විට්ස් දෙවෙනි පරම්පරාව

    ටොයෝටා විට්ස් දෙවෙනි පරම්පරාවෙ වාහන පාවිච්චි කරන අය කව්ද ඉන්නේ? දැන් තියෙන ඒවා ලක්ශය පැනපුවා තියෙන්නේ. ගත්තොත් තව කාලයක් දුවා ගන්න පුලුවන් වෙයිද. මේකේ නිතර එන්න බලන ලෙඩ එහෙම මොනවද? හෙල්ප් එකක් දියන්. සල්ලි තිබ්බට (4.5M) වාහනයක් හොයා ගන්න බැරුව ඉන්නේ 🥲🥲
  14. Pink panther

    දුවන උන් ඉන්නවද

    මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
  15. Pink panther

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    වාහන ගනං බලන් ඉද්දි බහිනවා නේද. කෝල් කරලා ඔෆර් එකක් දුන්නාම ඒවෙලේ අමාරුයි කියලා පස්සෙ කෝල් කරලා මිනිහා හිටපු තැනින් පල්ලෙහාට එන මට්ටමටම වැටිලා. බයර්ස්ලා නැති තරම් වගේ. මේ යන හැටියට අප්‍රේල් මැයි වෙද්දි පරන ගනං වලටම එයි වගේ 👍
  16. Pink panther

    ආයෙත් උබලට වද දෙනවා...

    දැන් මං වාහන එක එක ගැන උබලගෙන් ඇහුවා. මගෙ හිතේ වාහන කීපයක්ම තිබුනට දැං වෙද්දි ඉතිරි වෙලා තියෙන්නේ මේක. පෙරඩුවා ඇක්සියා එක. විවා එලයිට් එකට පස්සෙ ගහපු එක. මේ වාහනේ පාවිච්චි කරපු උන්, අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියන් පලයන් වාහනේ ගැන. ජීවිතේ පලවෙනියට ගන්න යන වාහනේ. ⛔ මැලේසියා තමයි හදන්නෙ...
  17. Pink panther

    ගන්න වාහනයක් කියපල්ලකො රෙද්ද

    අතේ 40ක් වගේ තියෙනවා. ගන්න හොඳ වාහනයක් කියපල්ලකො. කාර් එකක්නම් වඩා හොඳයි. Passo එක තමා ඔලුවේ තිබ්බේ. ඒත් ඒකෙ එන ලෙඩ හොයල බැලුවාම එපා වෙලා ඉන්නේ. කාලයක් පැදගන්න ඕන. තෙල් පැත්තත් බලනවා.
  18. Pink panther

    Toyota Passo

    මේ වාහනේ ගැන කට්ටියගෙ අදහස් මොනවද? පලවෙනි ජෙනරේශන් එකේ වාහන එහෙම ලක්ශෙ පැනලා දුවලා තියෙනවා. ගානත් 35න් උඩ 🔅 තෙල් කොච්චර වැඩ කරනවද? 🔅 නඩත්තුව, අමතර කොටස් 🔅 සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක ඕවරෝල් මේ වාහනේ ගැන ඔයාගෙ අදහස කොටාගෙන යන්න. විශේෂයෙන් එන්න පුලුවන් ලෙඩ එහෙම මොනවද.
  19. Pink panther

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    ලක්ශ 35ත් ලක්ශ 40 අතර ගන්න පුලුවන් හොඳ කාර් මොනවද? 🔅 තෙල් සාමාන්‍ය විදියට වැඩ කරන 🔅 නිතර මේන්ටේනස් එන්නෙ නැති 🔅 ආරක්ශාව තියෙන 🔅 හතර පහකට පවුලේ වාහනයක් විදියට පාවිචි කරන්න පුලුවන් 🔅 සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙන කාර් එකක් ගැන ඔයාගේ අදහස මොකද්ද?

    No contents