ඔස්කා මාලු ! Oscar Fish

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔස්කා මාලු 04 දෙනෙක් ඉන්නවා. Copper Oscar & Red Tiger Oscar. අඟල් 07 වගේ ලොකුයි. නීරෝගිමත් ක්‍රියාශීලී සත්තු. මාලු ඔක්කටම 6,000/- කියන්නෙ. ගම්පහ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඔස්කා මාලු 04 දෙනෙක් ඉන්නවා. Copper Oscar & Red Tiger Oscar. අඟල් 07 වගේ ලොකුයි. නීරෝගිමත් ක්‍රියාශීලී සත්තු. මාලු ඔක්කටම 6,000/- කියන්නෙ. ගම්පහ
    ado me fish tank ekak ekkada? photo tikak daponko blnna
     
    • Like
    Reactions: Pink panther

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,602
    5,780
    113
    මම ආසම මාලු වර්ග වලින් එකක්. උන්ට තමන්ගෙ අයිතිකාරයව මතක තියාගන්න පුලුවන්. හරිම බුද්දිමත් සත්තු ජාතියක්. නිකන් කඩිය පුකේ වගේ ඔහේ පීන පීන අවට පරිසරයෙ මොන උට්ටක් වෙනවද කියල මෙලෝ අවබෝදයක් නැති උක උක ඉන්න එවුන් වගේ නෙමෙයි.

    අනිවා ඔක්කොටම 6000 ට ලාභයි අගල් 7 ක් දිගයි කියන්නෙ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උයලා කන්නද බැදලා කන්නද, නැත්නම් පූසට දෙන්නද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,624
    113
    Mother Earth
    මම ආසම මාලු වර්ග වලින් එකක්. උන්ට තමන්ගෙ අයිතිකාරයව මතක තියාගන්න පුලුවන්. හරිම බුද්දිමත් සත්තු ජාතියක්. නිකන් කඩිය පුකේ වගේ ඔහේ පීන පීන අවට පරිසරයෙ මොන උට්ටක් වෙනවද කියල මෙලෝ අවබෝදයක් නැති උක උක ඉන්න එවුන් වගේ නෙමෙයි.

    අනිවා ඔක්කොටම 6000 ට ලාභයි අගල් 7 ක් දිගයි කියන්නෙ.
    දැන් හදපු අයිතිකාරයා නැති නිසා දියේ ගිලිලා සියදිවි නසාගනියි ද දන්නෑ 🤷‍♂️
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මම ආසම මාලු වර්ග වලින් එකක්. උන්ට තමන්ගෙ අයිතිකාරයව මතක තියාගන්න පුලුවන්. හරිම බුද්දිමත් සත්තු ජාතියක්. නිකන් කඩිය පුකේ වගේ ඔහේ පීන පීන අවට පරිසරයෙ මොන උට්ටක් වෙනවද කියල මෙලෝ අවබෝදයක් නැති උක උක ඉන්න එවුන් වගේ නෙමෙයි.

    අනිවා ඔක්කොටම 6000 ට ලාභයි අගල් 7 ක් දිගයි කියන්නෙ.
    ithin uba kiyanne machan malunta rassawak karan hamba karagena kala, samaja wabodhayak labagena Upadiyak ehema araganna igenagannath ona kiyalada
     
    • Haha
    Reactions: Candid-B

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,602
    5,780
    113
    ithin uba kiyanne machan malunta rassawak karan hamba karagena kala, samaja wabodhayak labagena Upadiyak ehema araganna igenagannath ona kiyalada

    උබට නම් ඒ මාලුවට තරම් වත් තේරුම් ගන්න මොලයක් තියෙනව කියල හිතන්න අමාරුයි 😂 බලහන් ඉතින් උබ මිනිස් ශරීරයක් ලැබිලත් උබට මොලේ හැදිල නෑනෙ 😌
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    math asai melo wadak nokara piina piina inna.koheda ithin minis sarirayak ekka molayak labune nane
    උබට නම් ඒ මාලුවට තරම් වත් තේරුම් ගන්න මොලයක් තියෙනව කියල හිතන්න අමාරුයි 😂 බලහන් ඉතින් උබ මිනිස් ශරීරයක් ලැබිලත් උබට මොලේ හැදිල නෑනෙ 😌
     
    • Wow
    Reactions: Hasistranger

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මුන්ගෙන් වැඩක් ගන්න බැරිද අපිට
    පිනට කන්න දිදී තියාගන්න බැ