Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ
මම ගනිපු Xiaomi Redmi මොඩල් එකේ ෆෝන් ඒකෙ පොඩි මයික් කේස් එකක් තියෙනවා බං. මේක Redmi Phone series එකටම කොමන් කේස් එකක් කියලා නෙට් සර්ච් කලාම තියෙනවා. උඹලගෙත් මෙහෙම සීන් එකක් තියෙනවද? මගේ තියෙන්නෙ Xiaomi 3s එකක්. දෙයියනේ කියලා දෙසැ 31 වැනිදා ආපු ෆෝන් එක
කේස් එක මේකයි. කෝල් එකක් ගත්තාම කතා කරන එකා අහනවා උඹ ඉන්නෙ හරියට සිග්නල් අවුල්ද කියලා. කියන එක තේරෙනවලු. හැබැයි වොයිස් එකේ මොකක් හරි අපැහැදිලි බවක් තියෙනවලු. කටහ්ඬේ අවුලක් තේරෙනවලු. මයික් එක තව කිට්ටුවට කරල කතා කලාම ඒ ගතිය අඩුයි.
මම නෙට් එකේ බැලුවම තියෙනවා මේ වගේ කේස් ගොඩාක් තියෙනවල්ය් රෙඩ්මි සීරීස් ෆෝන් එකේ.
සමහර උන් කියල තිබ්බා අර Active noice cancellation mic එකයි අපි කතා කරන mic එකයි හරියට sync වෙන්නෙ නැති සීන් එකක් මේකට හේතුව කියලා. අනේ මන්දා. උඹලගෙත් මෙහෙම වෙලා තියෙනවද? ප්රතිකර්මයක් දන්නවද?

mehema thread ekak dakka gaman duuwagena awith tharaha pita karanwa