‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    MIUI 8 දැම්ම්ම මයික් එකේ අවුල ගියේ නැද්ද බන් ? Battery life එක ගොඩක්ම චා උනාද? මමත් අප්ඩේට් නොකර ඉන්නෙ කට්ටිය බැටරි අවුල කියල තිබ්බ නිසා.

    මයික් අවුල ශුවරෙකටම හරියනව නම් අප්ඩේට් කරනවා අනිවා

    Na bn. Battery nam tikak awl wage. Anith brand wage. Miui 7 ekenam wenask thibba battery paththen. App nawaththala wadak nane bn. Eka ledak hari gya nisa mehema thiyaganna wenawa. Nathnam math rollback karanawa
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    :shocked:
    අඩේ උඹේ එකේ මයික් එකේ සීන් එකක් නැදද බන් ? අපරාදෙ බන් ඒක නොගත්තෙ

    no case at all bro...
    ඉන්ටනෙට් එකේ රිවීව් ගොඩක් බොරු බන්,, GSM arena එකේ එහෙම තරහට දාල තියෙන්නෙ ඉන්දියන් කාරයො කමෙන්ට් බාගෙට බාගයක් :)

    මම කලින් ලුමියා 720 use කරේ.. redmi 4 prime එකට ගියාම නිකන් වෙන රටකට ගියා වගේ MIUI 8 එක බන්.පට්ටම කොලිටි :eek::shocked:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    loku awlak naha. background run wena Apps nisa battery drain wenne. eka ithin api dannawane battery use wenne monawatada kiyala. ewa tika haduwama hari.

    MIUI 8 wala godak new Options daala thiyenawa. :)

    uba nikam Call ganne na salli kapena nisa wage update nokara inne :lol::lol::lol::lol:

    Car ekak thiyenawa dura yanna ba petrol pichchenawa :lol::lol::lol:

    4n ekak thiyenawa update karanna ba batti bahinawa :lol::lol:

    Mnawada bn aluth ewa? Photo editor ekai video editor ekai math, qr cam ekaine matanam aluth dekata dakke. Quick ball thiyei thawa. Battery saver eka thibbata wada na wage
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පෝරිසාදයා;21104107 said:
    :shocked:

    no case at all bro...
    ඉන්ටනෙට් එකේ රිවීව් ගොඩක් බොරු බන්,, GSM arena එකේ එහෙම තරහට දාල තියෙන්නෙ ඉන්දියන් කාරයො කමෙන්ට් බාගෙට බාගයක් :)

    මම කලින් ලුමියා 720 use කරේ.. redmi 4 prime එකට ගියාම නිකන් වෙන රටකට ගියා වගේ MIUI 8 එක බන්.පට්ටම කොලිටි :eek::shocked:

    Paw bn uba:lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    guyPWuU.gif
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Brand eka kese wethath bug ekak hadanna bane bn.QC ekak wath kaannathuwane eliyata danne.ekekta dnnekta nemei.godak unta & eka laga apu badge ekakata

    Mama danna vidiyata nam xiaomi qc sahenna hodai.(you tube eke vedios tynw blnda)mama phone eka gatte beijin wala xiaomi shop ekenmai... Eka nisa podi avobodayak tynwa mata company eka gana... Bugs tyna eka samanya deyak. Wadagathma de un oooka miui8.0 walin hadala tyna eka... Miui global forum eke bug report ekath daala blnda eyala kyai ooka fix krna hati... Thankz
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ha:lol:
    Oyata hodanm apita moko:lol:
    Ethkota iphones gana moko kynne?[/QUOTE]

    Thats the point bro 😂😂😂hamoma kamathi thaman use krna phone ekata kade yanda😂😂
    Iphone gana nam ithin kynda loku deyak mokada mama use krla nathi nsa😂😂.... Khma unath iphone kynne loke num1mobile phone seller... Xiaomi wala reputation ekai iphone wala reputation ekai tynne wenas catogary walin.. Thankz
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මගෙත් 3එස් එක
    ජනවාරි 2 ආවේ
    ඒකේ නම් දෙයියනේ කියලා හෙනයක් නෑ..
    ඒ උනාට ඒකේ රොම් එක අප්ඩේට් කරන්න බෑ..
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Ane manda banz. Mama mage RN3 eka gaththe last year. Mage nm ohoma aulak na. Hbai lagadi aapu update eken passe auto brightness change wenne na.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පෝරිසාදයා;21104107 said:
    :shocked:

    no case at all bro...
    ඉන්ටනෙට් එකේ රිවීව් ගොඩක් බොරු බන්,, GSM arena එකේ එහෙම තරහට දාල තියෙන්නෙ ඉන්දියන් කාරයො කමෙන්ට් බාගෙට බාගයක් :)

    මම කලින් ලුමියා 720 use කරේ.. redmi 4 prime එකට ගියාම නිකන් වෙන රටකට ගියා වගේ MIUI 8 එක බන්.පට්ටම කොලිටි :eek::shocked:

    redmi 4 eke global rom na neda thama :nerd::frown:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒකට කරන්න තියෙන රාජකාරිය තමා බන් අපි කෝල් එකක ඉන්නකොට නැත්තන් වීඩියෝ කරනකොට අපිට අදාල නැති දුරින් දුරින් ඇහෙන background noise ටික detect කරගන්න එක. ඊට පස්සේ වෙන්නේ ඒකෙන් ඇහෙන background noise එක අදුරගෙන ඒ ටික විතරක් කපල අපේ main mic එක , ඒ කිව්වේ යට තියෙන එකෙන් ඇහෙන ටික ඉස්මතු කරලා ගන්න එක. දැන් ඔකේ තමා ඔය bug එකක් තියෙන්නේ ..

    ela.
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    Ane manda banz. Mama mage RN3 eka gaththe last year. Mage nm ohoma aulak na. Hbai lagadi aapu update eken passe auto brightness change wenne na.

    මචෝ ඔය අප්ඩේට් එකක් දාගත්තට පස්සෙ ආයෙ කලින් තිබ්බ එකට ලේසියෙන්ම රෝල් බැක් කරන්න පුළුවන්ද අළුත් එක ෆිට් වෙන්නෙ නැතිනම්.. මම ඔය ඇන්ඩ්‍රොයිඩ් ලොකු ලොකු වැඩ දන්නෑ හැබැයි :oo::oo:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    මචෝ ඔය අප්ඩේට් එකක් දාගත්තට පස්සෙ ආයෙ කලින් තිබ්බ එකට ලේසියෙන්ම රෝල් බැක් කරන්න පුළුවන්ද අළුත් එක ෆිට් වෙන්නෙ නැතිනම්.. මම ඔය ඇන්ඩ්‍රොයිඩ් ලොකු ලොකු වැඩ දන්නෑ හැබැයි :oo::oo:

    ubt ona rom version eka unge site eken down karan flash karama hari yanw mm hithanne
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    පෝරිසාදයා;21104107 said:
    :shocked:

    no case at all bro...
    මම කලින් ලුමියා 720 use කරේ.. redmi 4 prime එකට ගියාම නිකන් වෙන රටකට ගියා වගේ MIUI 8 එක බන්.පට්ටම කොලිටි :eek::shocked:

    මචන් මොකක්ද color එක ?? White ද ?
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0

    මචෝ ඔය අප්ඩේට් එකක් දාගත්තට පස්සෙ ආයෙ කලින් තිබ්බ එකට ලේසියෙන්ම රෝල් බැක් කරන්න පුළුවන්ද අළුත් එක ෆිට් වෙන්නෙ නැතිනම්.. මම ඔය ඇන්ඩ්‍රොයිඩ් ලොකු ලොකු වැඩ දන්නෑ හැබැයි :oo::oo:

    ubt ona rom version eka unge site eken down karan flash karama hari yanw mm hithanne

    මමත් ඒක දැක්ක බං යූ ටියුබ් එහෙම තියෙනවා. ඒත් මට ප්‍රශ්නෙ තියෙන්නෙ මේක ඩවුන්ග්‍රේඩ් කරන්නත් ඔය වගේ ලේසියෙන් කරන්න පුළුවන්ද කියලා