මචංලා මට දැන ගන්න ඕනෙකරන්නෙ මේකයි. දැන් අපි Nokia, Sony Erricsson වගේ ෆෝන් පාවිඡ්චි කරනකොට Cell Info Display කියලා එකක් වැටෙනවා නේ (ඉන්න තැන පෙන්වන). ඉතිං දැන ගන්න ඕනෙකරන්නෙ මම ගොඩක් හෙව්වා ඒත් තවම හොයාගන්න බැරිවුනා Android වල ඒ විදිහට වැටෙන ක්‍රමයක් නෑ. ඔයාලා දන්න විදිහක් නැද්ද එහෙම...