මචන් මගෙ ෆොන් එකට හරියට 4ජී පැකේජ් එකක් කියහන්කෝ. මන් බැලුවා ඩයලොග් සයිට් එකේ. උන් නම් කිසි වෙනසක් නැතුව 3ජී වලටම දීලා තියෙන පැකේජ් ටික තමයි පෙන්නනලා තියෙන්නෙ. ඒත් මන් දැක්කා ටයිම් බේස් 50 පැකේජ් එක ඇක්ටිව් කරන්න දෙන්නෑ කියලා. ඇත්තද මචන්ලා ඒ කතාව. ඩයලොග් වල ලාබම මොබයිල් 4 ජී පැකේජ් ටිකක්...