දන්න එකෙක් කියපල්ලාකෝ...
.
.
..
.
..
.
.
..
.
.
.
.
.
.
.
සිරාවටම ෆේස්බුක් එකවුන්ට් හැක් කරන්න පුළුවන්ද? ඒ කොහොමද? එකවුන්ට් එකක් හැක් කරත් පේජ් හැක් කරන්න බෑ නේද? පේජ් එකක් හැක් කරන්න පුළුවන් නම් ඒ මොන ආකාරයටද? පේජ් එකක් පරිස්සම් කරගන්න පුළුවන් හොඳම ආකාරයම මොකක්දච? එකවුන්ට් එක පරිස්සම් කරගන්න...