1. =chala=

    Deep web Gena

    මම දැක්කා එලකිරියෙ කෙනෙක් පෝස්ටුවක් දාලා තියෙනවා deep web ගැනයි CP ගැනයි... අනේ බන් මේ ගැන ටිකක් කියලා දියන්කෝ.. වැඩිය දන්නෙ නෑ.. ලොකු දෙයක්.. දන්න කෙනෙක් විස
  2. =chala=

    Mata Udaw Karanna

    අනේ එලකිරියේ දන්න පින්වතෙක් කියනවද මේ ප්‍රොඩක්ට් එක හොඳයිද කියලා.. පාවිචිඡි කරපු කෙනෙක් ඉන්නවා නම් පිළිතුරක් දෙනවා නම් ලොකුම ලොකු දෙයක්.. http://ikman.lk/en/ad/garceenia-n-2-reduce-fat-with-stomach-for-sale-colombo-1 .
  3. =chala=

    Facebook Pages

    මම කොච්චර බුකියෙ හිටියත් ලංකාවෙ මිනිස්සු ලක්ෂ ගානක් ෆේස්බුක් එනවා ඒත් ෂෙයාවෙන්නෙ පේජ් කිහිපයක ස්ටේටස් විතරයි. ඉතින් මම නොදන්න පේජස් ඔයාලා ලයික් කරලා තියෙන හොඳම පේජ් ටික කමෙන්ට් කරන්නකෝ... එකම පේජ් එකේ පෝස්ට් දැකලා එපා වෙලා බන්... :D
  4. =chala=

    Mata therenne na ban

    මචං මට තේරෙන්නෙ නෑ මේක මට විතරක් තියෙන අවුලක්ද කියලා. මට මානසික ලෙඩක්ද කියලා නම් හිතාගන්න අමාරුයි. මට මෙහෙම සීන් එකක් තියෙනවා. කවුරු හරි දෙයක් කිව්වොත් සෙකන්ඩ් වෙන්නෙ නැති ගතියක් තියෙනකවා බන්. දැන් ඊයෙ මම පන්තියකට ගිහින් එද්දි මම මගේ යාලුවො දෙන්නෙක් එක්ක කැන්ටිමට ගියා. යාලුවො දෙන්නා කෙල්ලො...
  5. =chala=

    HODAIDA KIYANNAKO

    මචෝ මම නෙට් එකේ හොය හොය ඉන්දෙද්දි මෙන්න මේ බෙහෙත හම්බුනා.. ඉක්මන් එකේ හොයද්දි තමයි සෙට් වුනේ... මම ටිකක් මහතයි. ඉතින් දැන් අවුරුදු ගානක් තිස්සෙ දිව්වා හරි ගියේ නෑ. ඒක නිසා හොයද්දි තමයි මේක සෙට් වුනේ.. මේ නමින් යූට්‍යුබ් ගහලා බැලුවාම පට්ට සුපිරි ප්‍රොඩක්ට් එකක් කියලා තේරුනා.. පස්සෙ උන් දීලා තියෙන...
  6. =chala=

    kapati kellek adunaganeema

    හරි කස්ටිය මේකයි කාරණේ මම දැන් අවුරුදු කිහිපයක් තිස්සෙ කොල්ලන්ට වැඩිය කෙල්ලො ආශ්‍රය කරනවා. බොහෝ අවස්ථාවල කොල්ලන්ට වැඩිය සමීප වෙන්නෙ කෙල්ලො. ඒත් යථාර්තය තමයි අපිට නරක වුන කොල්ලො අන්තිමේදි හොඳ එවුන් වෙලා හොඳයි කියලා අපි හිතාගෙන හිටපු අහිංසක කෙල්ලො අන්තිම අජූත ජරාම කපටි ගෑනු ටිකක් වීම. ඒක තමයි...
  7. =chala=

    Parliment on TV

    ඇත්තද බන් පාර්ලිමේන්තුව ටීවි එකේ පෙන්නනවා කියන්නෙ?.. මොන චැනල් එකේද ඒක පෙන්නන්නේ? නැත්නම් අලුත්ම චැනල් එකක් විදිහටද ඒක පෙන්නන්නෙ? අනේ දන්න එකෙක් කියහල්ලකෝ බන් :dull:
  8. =chala=

    කෙට්ටු _වෙන්න

    මචං මම ටිකක් මහතයි. සාමාන්‍යෙයන් බැලුවාම ටයර් එහෙම පේන මට්ටමක් තියෙනවා. ඉතින් මම ඉක්මන් එකේ සර්ච් කරනකොට මේ ඇඩ් එක දැක්කා. ඉතින් ඒක දැක්කාම ඒ නම ගහලා මම යූ ට්‍යුබ් සර්ච් කරලා බැලුවා මොකක්ද ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක කියලා. බැලින්නම් හුඟ දෙනෙක් කෙට්ටු වෙලා ඒ වගේම හොඳත් කියනවා. ඊට පස්සෙ මම සයිට් එකේ...
  9. =chala=

    Cinema_Help

    මචං මම මාධ්‍ය පිළිබඳ උපාධියක් හදාරනවා. ඒකට සිනමාව ගැන ලියන්න තියෙනවා බන්. මම පාස් පේපර් එකක් අරගෙන බැලුවාම මම ගාව තියෙන නෝට් එකට වඩා දෙයක් අහලා තිබුනා. ඉතින් සිනමාව ගැන ලියවුන සිංහල පොත් වෙබ් අඩවු ටිකක් මට කියන්නකෝත විකීපීඩියා නම් සර්ච් කලා. සිනමාවේ ඉතිහාසය නම් හරි. ඒත් මේ වෙනකං ආපු චිත්‍රපට වල...
  10. =chala=

    Hutch_Free

    Internet Nomile dawas 7 pura! Oba kamathi lesa internet eke dawas 7 pura sarisaranna. මෙහෙම මැසේජ් එකක් මට ආවා. උඹලටත් ආවද බන්. මොකක්ද බන් මේ සීන් එක.. දන්න එකෙක් කියහල්ලකෝ. ලෝබ කමට තියෙන පැකේජ් එකත් නැතිකරගෙන මේවගේ වැඩ වලට අහුවුන නිසා දාගන්න බයයි බන්. දන්න කෙනෙක් කියහල්ලාකෝ බන් මේ මොකක්ද...
  11. =chala=

    එපා_උනා_ඕයි

    මචං මම කැලණි කැම්පස් එකේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යනයේ ඒ කියන්නෙ කැලණියේ බාහිර උපාධිය හදාරන කෙනෙක්. හදිසි උවමනාවකට කියලා කිරිබත් ගොඩ තියෙන කැලණි විශ්ව විද්‍යාලයේ දුරස්ත හා අඛණ්ඩ අධ්‍යන කේන්ද්‍රයට ගියා. මචං අපි ඒකෙ උපාධි කරන්නෙ එයාලා ඉල්ලන කොලිෆිකේෂනුයි සල්ලිය හරියට බැඳලා. යකෝ අද ගියාට පස්සෙ එතන හිටපු...
  12. =chala=

    සමීක්ෂණයට දායක වන්න!

    සමීක්ෂණයට දායක වන්න! ඔයා වැඩියෙන්ම කැමති මේ අතරින් මොකටද කියලා බලන්න තමයි අපි මේ හදන්නෙ... ඉතින් යාලුවනේ අපි කොච්චර චිත්‍රපට බැලුවත්, හැම කැටගරි එකකම චිත්‍රපට බැලුවත් වැඩියෙන්ම කැමති කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නෙ රොමෑන්ටික් නැත්නම් විද්‍යා ප්‍රභන්ද වගේ එක කොටසකට කැමති චිත්‍රපට තිබෙනවා. ලෝකෙ...
  13. =chala=

    Vote now

    හරි කස්ටිය මේකයි කතාව. හෙට පවත්වන මහ මැතිවරණය වෙනුවෙන් අපිත් පොඩි තරඟයක් තියමු. කස්ටියම දාන්න ඉන්න පක්ෂයට එලකිරියෙන් ඡන්දයක් දෙන්න..
  14. =chala=

    Admin වරු අවශ්‍යයි...

    Admin වරු අවශ්‍යයි... මචන් මම මේ පේජ් එක කරන්න පටන් අරන් දැනට අවුරුද්දක් විතර වෙනවා.. ඒත් මට ගොඩක් වෙලාවට මේකට එන්න යන්න විදිහක් නෑ. ඒක නිසා කැමති කෙනෙක් පේජ් එකේ ඇඩ්මින් කෙනෙක් වෙලා පේජ් එක කොරගෙන යන්න එන්න.. කැමති ඕන කෙනෙක් දානවා.. ඔයාලා කැමති ඕන පෝස්ට් එකක් දාන්න. පුළුවන් නම් ක්‍රිකට්...
  15. =chala=

    Dialog.Time.Base

    මචං මම ඊයෙ Dialog Time Base පැකේජ් එකට ඇක්ටිව් කතරගත්තා. මැසේජ් එකකුත් ආවා ඇක්ටිව් වුනා කියලා. ඒත් ඩොංගල් එකෙන් සිම් එක කනෙක්ට් කරන්න බෑ නෙ බන්. පස්සෙ මම ඩයලොග් ආකෙඩ් එකකට ගියාම කිව්වා සිම් එකේ අවුලක් නෑ. ඒත් පැකේජ් එකට ඇක්ටිව් වෙලා නෑ කියලා. ඊට පස්සෙ මම වෙන සිම් එකක් ගත්තා. ඒකට සල්ලි දාලා...
  16. =chala=

    මට ආදරේ කරන්න විදිහක් නෑ

    මට ආදරේ කරන්න විදිහක් නෑ මම ටිකක් මහතයි, බර කිලෝ 90-100 අතර වගේ. ඉතින් මම කැමැත්ත අහපු කෙල්ල මට කැමතියි. මගෙ මූනට. ඒත් ඇඟ කෙට්ටු කරගන්න කියලා වදේ. ඇත්තටම කිව්වොත් ඒකි ඒ නිසා වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ. අනේ මචෝ හිත ගිය තැන මාලිගාව වගේ.. ඒකි අතහරින්නත් බෑ. මටත් ලොකු උවමනාවක් තියෙනවා කෙට්ටු...
  17. =chala=

    Clicknupload.අවුලක්...

    මචං පොඩි අවුලක්... අපි ඔය ෆිල්ම්ස් එහෙම ඩවුන්ලෝඩ් කරන කොට දැන් ගොඩක් අය Clicknupload එකටනෙ දෙන්නෙ. ඉතින් ඒ සයිට් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙන්නෙ අයිපී එක අනුව. මම ඩොංගල් එකෙන් එන නිසා හච් එකෙන් බ්‍රවුස් කරලා ඩවුන්ලෝඩ් කරන්නෙ ඩයලොග් එකෙන්. එතකොට Clicknupload සයිට් එකේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර...
  18. =chala=

    ඡන්දය දෙමු

    මේ දවස් වල ජනාධිපතිවරණ උණුසුමනෙ තියෙන්නේ. ඉතිං ඒක නිසා අපි හිතුවා පොඩි ඡන්දයක් තියන්න ඔයාලත් එක්ක. අපි පහලින් දෙන ලින්ක් එකට ගිහින් ඔයාගෙ ඡන්දය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට ලබාදෙන්න. මේ සයිට් එකේම පුළුවන් පෝල් එකක් ඇරලා ඡන්දයක් පවත්වන්න ඒත් අපි දෙන ලින්ක් එක ෆේස්බුක් එකේ පිරිස්...
  19. =chala=

    හැමෝම ඇවිත් බලන්න

    හැමෝම ඇවිත් බලන්න මේ දවස් වල ජනාධිපතිවරණ උණුසුමනෙ තියෙන්නේ. ඉතිං ඒක නිසා අපි හිතුවා පොඩි ඡන්දයක් තියන්න ඔයාලත් එක්ක. අපි පහලින් දෙන ලින්ක් එකට ගිහින් ඔයාගෙ ඡන්දය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට ලබාදෙන්න. මේ සයිට් එකේම පුළුවන් පෝල් එකක් ඇරලා ඡන්දයක් පවත්වන්න ඒත් අපි දෙන ලින්ක් එක...
  20. =chala=

    ඇත්තටම_වෙනවද?

    Green_Tea ඇත්තද මචං ග්‍රීන් ටී - Green Tea බිව්වාම කෙට්ටු වෙනවා කියන්නේ. බොරුද බං. මාත් දවසක් පැකට් පෙට්ටියක් ගත්තා. ඒත් බොන්න තියා කටේ තියන්න බැහැ. අනේ බීලා ප්‍රතිථල ගත්ත කෙනෙක් කියන්නකෝ මේක බොන විදිහයි. බොන්න ඕන කාල සීමාවයි. ඒකෙන් ඇත්තටම ප්‍රතිථල ලැබෙනවද කියලා. ප්ලීස් මචං. දන්නවා නම්...

    No contents