POCO F3 එකක් ගත්තා @SHANUXLK ගේත් ඉල්ලීම පරිදි විස්තරේ දාන්නම් ඈ,
HUAWEI P20 PRO එක තමා කලින් තිබ්බේ මං පාවිච්චි කරල තියන PHONE BRAND වලින් HUAWEI වල DURABILITY එකට ගහන්ඩ නම් එකක් නෑ FLAGSHIP එකක් හින්දද දන්නෙ නෑ මේ වෙනකල් කිසිම LAG එකක් PHONE එක RESTART වීමක් වෙලා නෑ 🙏 , කොහොමහරි ඒක අරන්...