1. silent one

    මේක මේ ගානට පට්ටනේ බන්.

    මේක මේ ගානට පට්ටනේ බන්.
  2. silent one

    නිවාඩුවට ට්‍රිපක්

    නිවාඩුවට ට්‍රිපක් 8,9 නිවාඩුවට ට්‍රිපක් යන්ඩ කොහෙද බන් හොඳ මේ දවස්වල.:rolleyes: 1.අරුගම්බේ 2.නුවර එළිය 3.ගාල්ල මාතර ඔය ටික තමා ඔලුවේ තියෙන්නේ
  3. silent one

    Dialog

    Dialog 4G වැඩද බං උඹලගේ එපා වෙලා ඉන්නේ ඊයේ රෑ ඉඳන් වැඩ නැ බං අපේ පැත්තේ :angry::angry:
  4. silent one

    MCC & හයිටි

    හයිටි භූමියේ ටයිටේනියම් කොල්ලකන්න MCC ගිවිසුම හරහා හයිටි රාජ්‍ය විනාශ කලේ මෙහෙමයි..! රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර...
  5. silent one

    කහින ලෙඩේ

    මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ :dull:) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ.. :(
  6. silent one

    බුදු දහම පිලිබඳ

    බුදු දහම පිලිබඳ 0jy5ChnXjdw මේකේ ඉන්න කෙනා බුදු දහම පිළිබඳව දක්වන කරුණු ගැන කිරියේ ඉන්න බුදු දහම පිලිබඳ දන්නා අයගේ අදහස් කියමුද බලන්ඩ.. (වැඩිය නැ පැය භාගයයි තියෙන්නේ :D)
  7. silent one

    Trending..

    :P iVdhxADdBY0 මිනිස්සු බැන්නට මු මාර වැඩ්ඩෙක් මචන්..
  8. silent one

    DR P.N MEEGASWATTE

    LVNau5jcO04
  9. silent one

    HONEYMOON අදහස් ++

    ................................................................. මචන්ලා පොඩි HELP එකක් ඕනේ මාත් පෙළවහක් කරගන්ඩ හිතුවා:P හිතුව වගේ නෙමි බන් කරන්ඩ ගියාම :sorry: පොඩි ප්‍රශ්නයක් තියනවා, මගේ වෙඩිම තියෙන්නේ කෙල්ලගේ පැත්තේ දවස ඊලග දවස REST ඊලග දවසේ අපේ පැත්තේ එතකොට බන් පලවෙනි දවසේ පොඩි...
  10. silent one

    Help

    මචන්ලා දවස් ගානක ඉදන් බඩේ අමාරුවක් තියනවා ටොයිලට් කෙස් එකක් නෙමෙයි, බෙහෙතුත් බොනවා ගැස්ට්‍රිටිස් වගේ ඒ අතරේ ට්‍රිපක් සෙට් උනා Hard liqur ගත්තොත් කෙලවෙයි කියල බයයි බන් ලාවට කික් එකක් එන්ඩ ගහන්ඩ Brand එකක් කියපල්ලකෝ (සිගරට්, ගංජා ගහන්නේ නැත) :sorry::sorry:
  11. silent one

    Vendol TV

    මොකද්ද බන් අර ගොඩකන්දය සෝවාන් වෙලා කියල කරන මගුල අහම්බෙන් දැක්කේ DAILOG TV චැනල් එකක හැමදාම 9.00 ඉදන් මේකා පිස්සු කෙලිනවා VENDOL TV කියල මගුලක් දාගෙන ඇයි බන් DIALOG එකෙන් මේවට ඉඩ දෙන්නේ:no: , මු කියනවා බෝධියට වදින්ඩ ඕනේ නෑලු හැමදාම බණ අහන්ඩ ඕනේ නෑලු සෝවාන් වෙලාලු. මේ තියෙන්නේ කලින් කොල්ලෙක්...
  12. silent one

    කිතුල්ගල

    මචන්ලා ලබන සති අන්තේ කිතුල්ගල යන්ඩ හිතන් ඉන්නව ඒ පැත්ත කොහොමද මේ දවස්වල ගඟේ වතුර වැඩිද දන්න එකෙක් කියපල්ලකෝ.:sorry::sorry:
  13. silent one

    මෛත්‍රී

    මෛත්‍රී වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ඊලග ජනාධිපති අපේක්ෂකයාද?
  14. silent one

    SWIFT 2017 RS

    මගේ තියෙන්නේ Suzuki swift 2017 Turbo ඒකට පලවෙනි service එකෙදි දැම්මෙ 5w 30 Fully synthetic oil, ඒකෙන් ලීටර් භාගයක් විතර ඉතුරු තියෙනවා මම වැඩිය වාහනෙ Drive කරන්නෙ නැති නිසා සහ මිල අධික නිසා මේ පාර 5w 30 Semi synthetic oil දාන්ඩ හිතුවෙ, මගෙ ප්‍රශ්නෙ එහෙම දැමීම සුදුසුද එවගෙම අර ඉතුරු භාගෙ Semi...
  15. silent one

    V9 Vs Nova 2I

    මචන් 80000 දීල ගත්ත HTC 10 එකට කෙල උන:( front cam එක වැඩ කරේ නැතුව තිබ්බේ දැන් battery බහිනවා දවසක් වත් තියන්ඩ බෑ use නොකර, Vivo v9 එකක් හරි nova 2iඑකක් හරි ගන්ඩ කියල බැලුවේ මොකද්ද හොද :rolleyes: +++++
  16. silent one

    Trip............+++

    +++++++ +++++++ හෙට ට්‍රිප් එකක් යන්ඩ වැස්ස නැති පැත්තක් කියපල්ලකෝ...:oo: (කුරුණෑගල ඉදන් දවසින් ගිහින් එන්ඩ ඕනේ.)
  17. silent one

    Lucid Dreaming

    කොහොමද අපි දකින හීන අපට ඕනේ විදිහට බලන්ඩ පුළුවන් නම් :rofl: මලින්ද අයිය නම් කියන්නේ එයා මේක දැනටමත් කරනවා කියල. DAVEnOh2b6Y මචන් උඹල මොකද හිතන්නේ මේ Concept එක ගැන මාරු නේද මාත් Try කොරල බලන්ඩ හිතන් ඉන්නේ.:P ++++++
  18. silent one

    Help

    මචන්ලා මගේ කාර් එකට මේ වගේ ස්ටිකර් එකක් ගැහුවොත් චෝර වෙයිද නීතිමය ප්‍රශ්නයක් එයිද, නැත්තන් clear ස්ටිකර් එකක් ගහන්ඩද පරිස්සම් කරන්ඩ හරි අමාරුයි බන් කළු නිසා අදහස් ටිකක් දීපල්ලකෝ.
  19. silent one

    Suzuki Swift RST

    හරි ඔන්න ඉතින් හුඟ දවසක් ඉදල වාහනේ Review එකක් කරන්ඩ කියල හිතුන. මගේ කලින් තිබුණ FB15 එක දෙසැම්බර් මුල වගේ දුන්න ඇත්තටම ඒක දෙද්දී වෙන වාහනයක් ගැන හිතලවත් තිබුනේ නෑ ඒක මම කරපු මුල්ම වැරැද්ද. ඉතින් කොහොමහරි මේකෙත් Thread කිහිපයක් දාල ලෝන් එකකුත් දාල වාහන ගැන හිත හිත මාස 2 විතර හිටිය දෙවැනි...
  20. silent one

    ...විශ්ව දහම...

    ++++++++++++++++++++++++++++++++++++++++++++ මචන් මේ වැඩසටහන උඹලා බලනවද මන් බැලුව දවස් දෙකක් විතර ඇත්තටම හොද වැඩසටහනක් බුදු දහම ගැන හොයන අයට ගොඩක් වැදගත් කියල හිතෙනවා. තව දෙයක් මේක බණක් නෙමෙයි http://www.derana.lk/Wishwa-Dahama-TV-Derana අනිත් අයටත් බලන්ඩ බම්ප් එකක්වත් දාගෙන යමූ ...:)

    No contents