ඇන්ඩ්‍රොයිඩ් කට් එක...
අයි ඕ එස් 9 වල ෆීචර්ස් බලන්න ඇපල් උන්ගෙ සයිට් එකට ගියා .බලාගෙන එනකොට ඇන්ඩ්‍රොයිඩ් වලට කනේපාරක් ගහල තියනව දැක්ක ඒකයි මේක දැම්මෙ.මමත් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරල ලගදි ඇපල් වලට මාරු උනේ.ඒ ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා නෙවෙයි හැම ඕ එස් ව්කම ටෙස් කරල බලන්න තියන ඕනකමට.
ඇපල් උන්ම ඇප් එකක් ඩිවලොප් කරල තියනව ඇන්ඩ්රොයිඩ් වලින් ඇපල් වලට මයිග්‍රේට් වෙන්න ඩේට සිකියෝර්ලි මයිග්‍රේට් කරන්න ඇප් එකක්.බලපන් මයිග්‍රේට් වෙලා ඉවර උනාම එන මැසේජ් එක .ඇන්ඩ්‍රොයිඩ් එක රීසයිකල් කරන්න උන්ගෙ ස්ටෝර් වල ෆ්රී කරන්න පුලුවන් කියල.මුන් ඇගට නොදැනෙන්න හින්ට් ගහන්නෙ බන්.