කීල්ස් එකේ පලතුරු
අද එන ගමන් කීල්ස් එකෙන් විලාඩ් අඹ ගේනවා, හොදට රතු පාටට තිබ්බ ටිකක් ගත්තේ. කපල කනකොට තම අතල් එක, දත් හිරි වැටෙන්න ඇඹුල්. ගේනවා මෝඩකමට කැව.
කෙසෙල් එහෙමනම් කාබයිට නවල තියෙන්නේ.:angry::angry::angry:
උබල දන්නවනම් නුගේගොඩ, කොහුවල හරියේ හොද පලතුරු ගන්න තැනක් කියන්න. කෙසෙල්, අඹ වගේ...