උබුන්ටු 18.04

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,485
    8,672
    113
    අවුරුදු 4කට කිට්ටු කාලයක් උබුන්ටු එක්ක ඉදල අද අලුත්ම 18.04 වලට අප්ග්‍රේඩ් උන.
    අලුත්ම 18.04 වලින් නෙට් එකේ කරන පළවෙනිම වැඩේ තම මේක. :P:P

    මේකේ වැඩ ගැනනම් ඉතින් කියන්න කලේ මදි, ඔක්කොම ඉන්ටර්ෆේස් වෙනස් කරලා. වම දකුණ මාරු කරලා...:rofl::rofl:

    අන්තිම අවුරුදු 4රේ උබුන්ටු එක්ක ඉදල මට කරදරනම් උනෙම නැති තරම් වින්ඩෝස් දාගෙන ඉන්න කලේ වගේ.:cool::cool::cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ස්ක්‍රීන් ශොට් ටිකක් දාපන් බලන්න
    මොකද්ද උබුන්ටු දාගෙන ඉන්න මැෂින් එක
     
    • Like
    Reactions: JayeSL and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,485
    8,672
    113
    ස්ක්‍රීන් ශොට් ටිකක් දාපන් බලන්න
    මොකද්ද උබුන්ටු දාගෙන ඉන්න මැෂින් එක

    එකක් නෙවෙයි මචන්, ලැප්ටොප් 3ක්.

    පරණ ටොෂිබා විත් AMD E2 ප්‍රොසෙසර්
    අලුත් hp විත් AMD A6

    ඔෆිස් එකේ hp ඉන්ටෙල් i5

    https://itsfoss.com/ubuntu-18-04-release-features/
     
    Last edited:

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    මමත් Ubuntu තමයි Use කරන්නේ 18.04 තාම බැලුවේ නෑ මාත් දාලා බලන්න ඕනේ
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,485
    8,672
    113
    මමත් Ubuntu තමයි Use කරන්නේ 18.04 තාම බැලුවේ නෑ මාත් දාලා බලන්න ඕනේ

    දල බලපන්, ඉන්ටෙර්ෆෙස් එහෙම ගොඩක් වෙනස්. ලිනක්ස් මින්ට් එක වගේ ටිකක්.:P
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    machan podi prashnayak tiyanawa

    godak un wada penwanne ubuntu virtual pc ekakata dala perfect running environment ekak hadala deela.

    eth real hardware wala tiyanawa godak adui.mokada e ? :confused:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,485
    8,672
    113
    machan podi prashnayak tiyanawa

    godak un wada penwanne ubuntu virtual pc ekakata dala perfect running environment ekak hadala deela.

    eth real hardware wala tiyanawa godak adui.mokada e ? :confused:

    එකනම් දන්නේ නෑ බන්. මම දැන් අවුරුදු 4ක් වගේ පාවිච්චි කරන්නේ උබුන්ටු.
    ගොඩක් වෙලාවට drivers නෑ කියල හිතලද දන්නේ නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එකක් නෙවෙයි මචන්, ලැප්ටොප් 3ක්.

    පරණ ටොෂිබා විත් AMD E2 ප්‍රොසෙසර්
    අලුත් hp විත් AMD A6

    ඔෆිස් එකේ hp ඉන්ටෙල් i5

    https://itsfoss.com/ubuntu-18-04-release-features/
    මමත් පොඩ්ඩක් උබුන්ටු වලට මාරු වෙන්න අදහස් කරගෙන ඉන්නවා
    අපේ dev වලට යූස් කරන්නෙ වින්ඩොව්ස් ප්ලැට්ෆෝම් එක නෙ ඔෆිස් එකේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,485
    8,672
    113
    mamath apu dawasema upgrade kala
    gnome theme ekak vage dan interface eka
    windows sucks

    වගේ නෙවෙයි බන්, Gnome තම උබුන්ටු වල දැන් තියෙන්නේ. :P

    වින්ඩොස් ගැන කතා කරලා වැඩක් නෑ, මොන වයිරස් ගාර්ඩ් එක දල තිබ්බත් කචල්. අනික මේකේ අවුලක් ගියත් නෙට් එකේ හොයල, ටර්මිනල් එකෙන් වැඩේ ගොඩ දාගත්තකිනේ.:yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,485
    8,672
    113
    මමත් පොඩ්ඩක් උබුන්ටු වලට මාරු වෙන්න අදහස් කරගෙන ඉන්නවා
    අපේ dev වලට යූස් කරන්නෙ වින්ඩොව්ස් ප්ලැට්ෆෝම් එක නෙ ඔෆිස් එකේ

    උබල මයික්‍රොසොෆ්ට් ෆ්‍රේම්වර්ක් නෙවෙයිනම් යුස් කරන්නේ අවුලක් වෙන එකක් නෑ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,485
    8,672
    113
    programming karanwa nam hodai. but not effective to all users

    මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැක් එකෙන්, ෆොටෝ ඉඩිටින් වගේ ඒවා කරන්නේ නැත්නම් දල බලපන්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    All the necessary details here...

    https://itsfoss.com/ubuntu-18-04-release-features/

    But I used, terminal to manual version upgrade

    sudo apt update && sudo apt upgrade && sudo apt dist-upgrade

    Then sudo do-release-upgrade -d

    Download size 1.6GB

    Yeah. Will manually upgrade. Have to wait till the end of this semester though. Don't wanna break the installation for now at least.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    එකනම් දන්නේ නෑ බන්. මම දැන් අවුරුදු 4ක් වගේ පාවිච්චි කරන්නේ උබුන්ටු.
    ගොඩක් වෙලාවට drivers නෑ කියල හිතලද දන්නේ නෑ.

    Drivers awlak na bn. Habai man Mint walata kamathii ubuntu walata wada.
    Just personal preference.