අන්තිමේදී........

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    එලකිරියට වීපීන් සරණයි..
    ආණ්ඩුවෙන් බ්ලොක් කරපු හැම සයිට් එකක්ම අපහු ඇක්සස් දුන්නට අපිට තිබ්බ එලකිරිය තම බ්ලොක්...:growl::growl::growl::growl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1802515
    මේ ත්‍රෙඩ් එකේ කිව වගේ එළකිරියේ ඉන්න කට්ටිය වෙන තැනකට සෙට් වෙන එක හොදයි බැකප් එකක් හැටියට...

    එලකිරිය දල යන්න කියල නෙවෙයි කිවේ.:oo::oo::oo:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    aapahu VPN walin enawa.

    රෝසි ආච්චි;22975125 said:
    plan b = vpn :)

    ඔක්කොම බ්ලොක් කරලා තියෙනකොටනම් වීපීන් දාගෙන එන එක අවුලක් නෑ, දැන් එළකිරි එකට විතරනේ වීපීන් දාගෙන එන්න ඕනි. :growl::growl::growl::growl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    ඔක්කොම බ්ලොක් කරලා තියෙනකොටනම් වීපීන් දාගෙන එන එක අවුලක් නෑ, දැන් එළකිරි එකට විතරනේ වීපීන් දාගෙන එන්න ඕනි. :growl::growl::growl::growl:

    SLT nam one na.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    Dialog still blocked. Hutch also blocked.

    සනෝජ්_තරංග;22975382 said:
    Elakiri එකට තවම Dialog Mobile වලින් නම් යන්න බැහැ

    Hutch - 17:15 (18/3/2018)

    In view of the prevalent situation in the country access to identified social media sites, IM platforms and some other web sites is/may be temporarily restricted

    :oo::oo::oo::oo:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    Dialog still blocked. Hutch also blocked.


    උබ තම ඉන්නවා නේද.. මම හිතුවේ නුවර කලබල කලේ බොරු ප්‍රචාර ගෙනගිය සෙට් එකට උබත් අහු උන කියල.
    :P:P:P:P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    උබ තම ඉන්නවා නේද.. මම හිතුවේ නුවර කලබල කලේ බොරු ප්‍රචාර ගෙනගිය සෙට් එකට උබත් අහු උන කියල.
    :P:P:P:P

    මාව අල්ලන්න ඉතින් ඉන්න රට හොයා ගන්න එපැයි. මටත් තාම එක හැරියට දිවට හුරු නැ..