1. jayalathjayath

    දෙරණේ ආතල්

  2. jayalathjayath

    elakiri mobile version

    ෆොන් එකෙන් එද්දී නොටිෆිකෙශන් රීඩ් කලත්, 1 නොටිෆි කේශන් එකක් තියනවා කියලා පෙන්නනවා. සමහර වෙලාවට නොටිෆිකෙශන් 5ක් තිබ්බත් රීඩ් කලාට පස්සෙත් 2 පාරක් රිෆ්‍රෙශ් කලත් නොටිෆිකෙශන් ටික පෙන්නනවා
  3. jayalathjayath

    වයසට ගරු කරපන් අඩුම තරමේ 😅

    ස්ක්‍රිප්ට් එකද්ද කියලත් හිතෙනවා :lol:
  4. jayalathjayath

    අර පොඩි එකා

    2003 පෙබරවාරී මස 1 දින පෘථිවිගෝලයට ඇතුළු වෙමින් තිබූ කොලොම්බියා අභ්‍යවකාශ යානය කාර්මික දෝශයක් හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී දැවී අළුවී ගියා. ඉන් එහි ගමන්ගත් ගගනගාමීන් 7 දෙනාම මරුමුවට පත්වුනා... ඒ අතර විශේෂ කෙනෙක්ද උනා.ඒ ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම ගගනගාමීවරිය වූ කල්පනා චවුලායි.ඉන්දියානු...
  5. jayalathjayath

    කොරෝනා

  6. jayalathjayath

    3D Artist

    3D Artist කෙනෙක් වෙන්න ඉගෙන ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද. දැනට amdt එකට යන්න කියල හිතාගෙන ඉන්නේ. සෙල්ෆ් ස්ටඩි කරන්න හැදුවට මාස ගානක් ට්‍රයි කරා වැඩක් කෙරුනෙම නෑ.:no:
  7. jayalathjayath

    අකුණු

    අකුනු ගහද්දී ගෙදර බඩු ප්ලග් කරලා තිබ්බට කමක් නැද්ද, ට්‍රිප් ස්විට්ච් එක තියන නිසා? අනික ගෙදර අර්ත් එක හරියට වැඩද බලාගන්නේ කොහොමද(මල්ටිමිටරය නැතුව)? (බල්බ් එකක් ලයිව් එකටයි එර්ත් එකටයි සෙට් කරලා බලන එක කරා, ඒත් පත්තු වෙන්නෑ.
  8. jayalathjayath

    UPS backup time extend

    ups එකේ බැටරිය විනාඩි 5ක්වත් තියෙන්නෙ නැති නිසා අයින් කලා. ඒත් ටිකක් හොදයි බැටරි එක. ලෝබ නිසා විසික් කරන්න අලුත් බැට්‍රියත් එක්ක parallel සෙට් කරන්න බැලුවේ. කොහොම උනත් ඉන්ටර්නෙට් එකේ ටිකක් හොයලා බැලුවා. අවුලක් නෑ වගේ. බැටරි දෙකක් චාර්ජ් වෙන්න ගොඩක් වෙලා යන නිසා රත් වෙන කතාවක් තියෙන්නේ. කොහොම...
  9. jayalathjayath

    graphics card

    graphic card(gigabyte gtx 1650 super) එකේ dvi එක main display කරගන්න විදිහක් නැද්ද. :confused: nvidia control panel එකෙන් හැදුවත් බූට් එකේදී ගන්නේ hdmi එකට ගහපු මොනිටර් එක. adapter දෙකක් ගහන එක ප්‍රශ්නයක්ද.ඒ කියන්නේ vga to hdmi ඊට පස්සේ එක අයේ hdmi to dvi එකට ගහන එක.:baffled:
  10. jayalathjayath

    computer parts

    දැනටමත් ගනන් ගිහිල්ලා තියෙන computer parts තවත් ගනන් යයිද ඉස්සරහට. නැත්තන් මාස හතරකින් හයකින් වගේ අයේ ගනන් බහිද? කොරෝනා එන්න කලින් මුලු බිල්ඩ් එකටම ගිය ගානට වඩා 12000 වැඩිපුර යනවා දැන්. :baffled:
  11. jayalathjayath

    ssd

    අලුත් ssd එකට වින්ඩෝස් දාලා, පරන වින්ඩෝස් තිබ්බ එකට ගිහිල්ලා ඒකේ ෆයිල්ස් වගයක් දැම්මා ssd එකට, ඒ ටික දැන් මොන එකෙන් ආවත් පෙන්නන්නෑනේ, පර්මිශන් වල කේස් එකද්ද. ඉන්ටර්නෙට් එකේ හැමතැනම හෙව්වා කරන්න පුලුවන් දෙවල් කරා. :baffled:
  12. jayalathjayath

    Asus monitor

    මේ දෙකෙන් කෝකද හොද? asus vz249he asus va24ehe වෙන හොද බ්‍රැන්ඩ්ස් මොනාද මොනිටර්, 28000ට වගෙ ගානට ගන්න පුලුවන්. ඉස්සරහට price වැඩිවෙයිද?
  13. jayalathjayath

    අවාරේ සිරිපා තනියම

    අවාරේ සිරිපා තනියම මීට කලින් මන් හයික් එකක් යන්න හොද තැනක් ඇහුවාම එලකිරියේ අයියලා සෙට් එක කිව්වේ සිරිපා යන්න කියලා. Zero0block අයීයා කිව්වා වංගෙඩිගල නැගපන් කියලා. ඉතින් මන් තනියෙන්ම වංගෙඩිගල නැග්ගා. පොටොස් නැතත් ගමනේ විස්තරේ මේ නූලේ දාලා...
  14. jayalathjayath

    ගෙවල් කුලියට

    මචන් අපේ ගෙයක් කම්පැනි එහෙකට දීලා තියනවා කුලියට. බඩුත් එක්කමයි දීලා තියෙන්නේ, ඒ ඉන්න එකෙක්ගේන් 3000 ගානෙලු කම්පැනිය කපාගන්නේ. මුලින් කම්පැනිය අපිට ඇදවල් ගන්න සල්ලි දුන්නා ණයක් වශයෙන් මොකද ඇදවල් හා ෆෑන් දාන්න අපිට සල්ලි නොතිබ්බ නිසා. පස්සේ ඒ සල්ලි මාසික කුලියෙන් කපාගත්තා. දැන් ෆෑන් ගොඩක් දේවල්...
  15. jayalathjayath

    java institute එකේ කරන්නද

    මම al වලට මැත්ස් කලේ. මට පොඩි ආසාවක් තියනවා software engineer කෙනෙක් වෙන්න. මම දැනට java institute එකේ 100 hours free කරන එකට යනවා. මොකද කියන්නේ මම මේකෙම කරන්නද නැත්තන් අයියලා දන්න වෙන හොද තැනක් තියනවද.:)

    No contents