එක එක රටවල් තමන්ට ආවේණික විදිහකට සල්ලි අච්චු ගහනවා. හුඟක් සංවර්ධිත රටවල unit value එක ගොඩක් වැඩි.( Ex : USD , AUD , CNY etc ).
1 LKR = 0.0067 USD
දුප්පත් රටවල් වල unit price එක අඩුයි . (Ex : Zimbabwe Dollar etc)
1 LKR = 2.41 ZWD
ඒත් ජපානේ විතරක් (තව තියෙනවද දන්නේ නෑ ) unit Price එක අඩු...