බෝසත් සැමියෙක්
ආදරය කොට එය විවාහයකින් කෙළවර කර ගත්තෝ වාසනාවන්තයෝය. එකට සිතන්නට, එකට සිනාසෙන්නට, එකට හඬන්නට, එකට වසන්නට එතැන් පටන් ඒ ආදරවන්තයින්ට පුළුවන. වසන්ත හා නන්දාවතීත් ඒ වාසනාව ලද යුවළක් වූයේ මීට වසර විසි එකකට පෙරය. ඒ සෙනෙහස් ලෝකය තවත් විකසිත වූයේ වසන්තගේත්, නන්දාවතීගේත් කැදැල්ලට පුංචි...