1. sanjaya22

    Online banking charges

    ලංකාවේ හැර online banking charges කියලා සල්ලි කපන වෙන රටවල් තියෙනවද? අනෙක් රටවල්වල Online banking කියන්නේ promote කරන්න ඕනේ එකක් මිස සල්ලි කපාගෙන demote කරන්න ඕනේ service එකක්. නෙවේ. අවාසනාවකට ලංකාවේ ඒකෙ අනික් පැත්ත කරලා මිනිස්සුන්ට බනිනවා පොඩි දේටත් බැංකුවට එනවා කියල. :confused2:
  2. sanjaya22

    Questions Canon lense Help

    මචං, Canon 70D camera එකට 55-500mm range එක අහුවෙන්න ගන්න පුළුවන් Canon lens එක(Sigma ,tamron නැතුව.) මොකක්ද? මං ගාව 55 mm Canon prime lense එකක් දැනට තියෙනවා.
  3. sanjaya22

    IELTS General Writing Help

    මචං, IELTS writing band 7 ගොඩ දාගත්ත අය කව්ද ඉන්නේ? අනිත් modules වලට 7.5 හෝ 8 ගන්න පුළුවන්. ඒත් writing නම් case.6.5න් උඩ දාගන්නම බෑ. කාටහරි recommend කරන්න පුලුවන් Teacher කෙනෙක් ඉන්නවද? :confused2:
  4. sanjaya22

    මනසේ භාෂාව සම්බන්ධ කොටස් වැඩකරන ආකාරය

    මේ ගැටළුව මට අපේ මනසේ භාෂාව සම්බන්ධ කොටස් වැඩකරන ආකාරය දැනගැනීම පිණිස අධ්‍යනයකට. ඔබ වෙනත් භාෂාවක ලිපියක් හෝ පොතක් කියවද්දී, මුලින්ම එය මනෝමයෙන් ඔබේ මව්භාෂාවට පරිවර්තනය කරගනිමින්(වාක්‍ය හෝ වචන) කියවනවාද? එසේම යමක් ඔබවෙනත් භාෂාවකින් යමක් ලියද්දි මව් භාෂාවෙන් ආ අදහස් මනසින් පරිවර්තනය කරමින්...
  5. sanjaya22

    විශේෂ බළකාවෙන් යුධ බිමට සමුදුන් යතිරුවන

    ================================================================================ මේ හාමුදුරුවන්ගේ බණ මම පෞද්ගලිකව අහනවා. දේශපාලනය නෑ. උන්වහන්සේ අභිධර්ම විශාරද කෙනෙක්. පුද්ගල විවේචන නෑ.ධර්ම කරුණු පැහැදිලිව කියල දෙනවා. එළකිරිවාසි හුදී තරුණ ජනීජනයාගේ දැනුම හා දියුණුව පිණිස පළකරමි 🥰...
  6. sanjaya22

    Questions ආයතනයක එක අරමුණකට සේවය කිරීම

    ලෝකයේ බොහොමයක් පිරිස් තමන්ගේම ව්‍යාපාරයක් නොකරන අතර කිසියම් රාජ්‍ය, පෞද්ගලික හෝ බහුජාතික ආයතනයක සේවය කරයි.ආරක්ෂක අංශවල හැර විවිධාකාර අදහස් ඇති පුද්ගලයින් හා සේවය කරන ආයතනයක එක අරමුණකට සේවය කිරීම ආයතනයේත් , රටේත් සාර්ථකත්වයට හේතුවේ මා වසර කිහිපයක් ආයතන කිහිපයක සේවය කිරීමෙන් ලද අත්දැකීම් සහ...
  7. sanjaya22

    අපේ රජවරු සහ ඉන්දියාව

    ශ්‍රී ලාංකීය රජ පෙළපත පැමිණෙන්නේ ඉන්දීය සම්භාවයකින්ද ? ඔවුන්ට කිසියම් ශාක්‍ය පරපුරේ සම්බන්ධයක් තිබුණාද ? අප කවුරුත් දන්නා පරිදි යක්ෂ හා නාග ගෝත්‍රිකයන් විජයාගමනයට පෙර ලක්දිව රජකළහ. මගේ මතය ඔවුන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ රජකළ සියළු රජවරු ඉන්දීය අභාෂයකින් යුක්ත අයවලුන් යන්නයි. යක්ෂ හා නාග පෙළපතේ...
  8. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    කලාකරුවා සහ දේශපාලනය කලාකරුවා සහ දේශපාලනය ======================== අපි කලාකාරයින්ට අසීමිතව ආදරය ගෞරව කරනවා.ඒක කලාකාරයින්ට , ක්‍රීඩකයින්ට ලැබෙන විශේෂ වරමක්.නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔවුන්ට තමන් කැමති දේශපාලන පක්ෂයකට ගැතිව වැඩ කරන්න බෑ කියන එක.කොටස් හතරක් ඉන්නවා...
  9. sanjaya22

    හමුදාව සහ කොරෝනා

    හමුදාව සහ කොරෝනා මගේ අදහස COVID#19 සඳහා හමුදා භටයන් යොදාගත නොයුතුව තිබුණා කියන එකයි.ඒකට හේතු කිහිපයක් තියෙනවා. 1. රටේ පවතින එකම කාර්යක්ෂම,විශ්වාසකල හැකි රාජ්‍ය ආයතනය එය වීම. 2.රටේ ආරක්ෂාව පවතින්නේ ඔවුන්ගේ අතේ නිසා ඔවුන් ආරක්ෂා කරගතයුතු වීම.(වෙනවට කියනවා නෙමේ ඒත් පාස්කු ප්‍රහාරය වගේ දෙයක්...
  10. sanjaya22

    අම්මට උපන්දින තෑග්ගක්

    අම්මට උපන්දින තෑග්ගක් මචං, අම්මගේ උපන්දිනයට මේපාර ලංකාවේ ළඟ ඉන්න වෙන්නේ නෑ.. උපන්දින තෑග්ගක් Online order කරන්න බැලුවේ (කෑම වගේ)… හොඳ වෙබ් සියිට් මොනවද? Kapruka, ChineseDragon බැලුවාඑච්චර හිතට අල්ලන්නේ නෑ… ලංකාවේ හෝටලේකින් (හිල්ටන් වගේ )Order කරන්න බැරිද? අම්ම ඉන්නේ මහරගම...
  11. sanjaya22

    ඉන්දියාවත්

    පොඩ්ඩක් විපරම් කරලා බැලුවම ඉන්දියාවත් අපේ Flight එකත් එක්කම ළමයි 324ක් බේරාගෙන. https://economictimes.indiatimes.com/news/politics-and-nation/coronavirus-outbreak-air-india-flight-evacuating-324-indians-from-chinas-wuhan-lands-in-delhi/articleshow/73826149.cms
  12. sanjaya22

    කුරුල්ලෝ

    මචං , පොඩි එකෙකුගේ උපන්දිනේට ආසයිලු කුරුල්ලෝ අරගෙන නිදහස් කරන්න. මහරගම,නුගේගොඩ අවටින් එහෙම කුරුල්ලෝ ගන්න තැනක් දන්නවද? මොනවගේ කුරුල්ලෝද සාමාන්‍යයෙන් මේ වගේ රස්නේ ප්‍රදේශ වලට ඔරොත්තු දෙන්නේ ?
  13. sanjaya22

    උතුරු නැගෙනහිර

    උතුරු නැගෙනහිර උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ,මුස්ලිම් ජනතාවට ආවේණික ප්‍රශ්ණ විදිහට ඔබ දකින්නේ මොනවාද? (මුස්ලිම් සහ දෙමළ පුරවැසියන්ගේ අදහස් අගය කරමි)
  14. sanjaya22

    දේශපාලන පක්ෂ

    අපේ රටේ ආගම්,ජාති පාදක කරගෙන දේශපාලන පක්ෂ බිහිවීම ඔබ අනුමත කරනවාද? Ex: දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් කොංග්‍රසය EPDP-Eelam People's Democratic Party. සිහළ උරුමය දේශපාලනය ඒ ඒ ජාති ආගම් වලින් කල්ලි ගැසීම වෙනුවට පොදු ජනතා පක්ෂයක් තුලින් දේශපාලනය කල නොහැකිද? EX : එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලංකා...
  15. sanjaya22

    නුවර දළඳා පෙරහැර

    නුවර දළඳා පෙරහැර මචං , මම කවදාවත් නුවර දළඳා පෙරහැර ළඟට බලන්න ගිහිල්ල නෑ.මේ පාර යන්න හිතන් ඉන්නේ පවුලේ අයත් එක්ක. මචන් කවුරුහරි පෙරහැර බලන්න තැනක් සෙට් කරගන්න උදව් කරන්න පුළුවන්ද ? පොඩි බබෙකුත් ඉන්න හින්දා ඉඳගෙන බලන්න තමා තැනක් බලන්නේ. හෝටලයක් නම් වඩාත් හොඳයි… Book කරගන්න පුළුවන් විදිහක්...
  16. sanjaya22

    නුවර පෙරහැර 2019

    මචං, මට මේ පාර නුවර පෙරහැර බලන්න යන්න හිතුණා පවුලේ අයත් එක්ක. පවුලේ අයත් එක්ක ඉඳගෙන බලන්න හොඳ තැනක් ,ටිකට් ගන්න විදිහ , ලෑස්ති වෙලා යන්න ඕනේ විදිහ බලන්න ගිය කාටහරි කියන්න පුලුවන්ද? පොඩි එකෙකුත් ඉන්න හින්ද ටිකක් හොඳ තැනක් බැලුවේ 10,000/= කට වගේ… කලබල හින්දා මේ පාර පෙරහැර නවත්වන එකක් නෑ නේද?
  17. sanjaya22

    ගොළු හදවත

    ගොළු හදවත පොත PDF එක තියෙන කෙනෙක් හොයාලා දෙන්න පුළුවන්ද?
  18. sanjaya22

    ජීවිතේ අත්හරින්නේ නැතුව

    ජීවිතේ අත්හරින්නේ නැතුව ජීවිතේ අත්හරින්නේ නැතුව තමාගේ අනන්‍යතාවය හොයාගෙන ගිය සංවේදී, ධෛර්යයවන්ත මිනිසෙක්. මේ සම්පුර්ණ කථාවෙන් මගේ හිත ගත්තේ මේ සාකච්චාවේ අන්තිම ටිකට. “රණවිරුවෙක් කවදාවත් ඉල්ලන්නේ නෑ.මගේ යුතුකම මම මගේ රට වෙනුවෙන් කරලා නිශ්ශබ්දව ඉන්නවා.කවදාවත් මුදල් ඉල්ලන්නේ නෑ උවමනාව...
  19. sanjaya22

    පල්ලෙවත්ත රොහාන්

    පල්ලෙවත්ත රොහාන් පොර ගැන මම ටිකක් youtube එකේ හොයලා බැලුවා.මට නම් පොරව හේතූ කිහිපයක් නිසා විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ . 1.පල්ලෙවත්ත මෛත්‍රීගේ ලඟම නෑදෑකෙනෙක්..මිනිහා කරළියට එන්නේ 2015 අවුරුද්දෙන් පස්සේ දේශපාලනයට එන මනුස්සයෙක් අඩුමතරමේ ජනාධිපතිවරණයට එන්න කලින් තමන්ගේ මතවාදය ව්‍යාප්ත කරන්න...
  20. sanjaya22

    ජොගින් ප්‍රශ්ණයක්

    ජොගින් ප්‍රශ්ණයක් මචංලා ,Jogging කරද්දී 1KM වගේ දිව්වම බඩේ දකුණු පැත්තට වෙන්න වේදනාවක් එනවා ..හරියට නිකන් මස් පිඬු පෙරළීමක් වගේ. දුවන එක නවත්තලා ටිකක් නැවතිලා හිටියම ඒක අඩුවෙලා යනවා ආයේ දුවන්න ගත්තම ආයෙත් එනවා. 1.මේක උඹල අත්විඳලා තියෙනවද ? වලක්වගන්න ක්‍රමයක් නැද්ද ? 2.අනිත් කාරණේ තමයි මම...

    No contents