1. johnferna678

    Parakkrama Nigga

  2. johnferna678

    හෙට match එක

    කොච්චර කෑවත් match එකක් තියෙනවා කිව්වම නොබලා ඉන්න බෑ සිංහළු ඉත්තෑවා උපරිමයි. දසුන්ගේ captaincy ඒකයි අලුත් කොල්ලො ටිකය හෙටවත් ගේමක් දෙයි කියලා හිතෙනවා. 😊
  3. johnferna678

    4G Router එකක්

    4G mobile sim hutch/mobitel දාන්න පුලුවන් router කෑල්ලක් ඕන සිංහළු හොඳ එකක් කියපල්ලකෝ ගන්න ලොකු ගණන් වල ඒවා නම් ගන්න බෑ මේ දෙක තමා දැනට බල බල ඉන්නේ මේවා use කරන උන් ඉන්නවනම් කොහොමද කියලා දාපන්. Huwaei e5573 Zte wifipod
  4. johnferna678

    Unlimited Internet Packages Unofficial

    නිලනොලත් ආරංචි මාර්ග වලින් ලැබුණු තොරතුරු අනුව ලබන සතියේ සිට නිකුත් වීමට නියමිත අසීමිත අන්තර්ජාල පහසුකම් ගාස්තු පහත දැක්වේ. 1 mbps = 1000 Rs 2 mbps = 2000 Rs 4 mbps = 4000 Rs මෙම පැකේජයන් සදහා කිසිදු fair usage policy (FUP) එකක් නොමැති අතර නමුත් සේවාවන් අවභාවිතා කරන්නන් කෙරෙහි ක්‍රියාමාර්ග...
  5. johnferna678

    2k 4k monitor

    Monitor එකක් ගන්න ඕන guys ගන්න හොඳ එකක් කියපන්කෝ මන් බැලුවේ 1080p වලට වැඩි resolution එකකට යන්න 60000 කට වගේ එකක් සෙට් කරගන්න බැරි වෙයිද? 🤔
  6. johnferna678

    මෙන්න unlimted දෙනවලු

    2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී තිබෙනවා. දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටීන බවත් 2021...
  7. johnferna678

    Unlimited Internet

    ගෝඨාභය ආවම unlimited internet දෙනවා කියලා පෙත්සම් ගැහුවා නේද මේකේ සෙට් එකක් කෝ උබලට හම්බුණාද unlimited?
  8. johnferna678

    Class we had 🇱🇰

    මේ jr ඇමරිකාවේ Whitehouse එකේ Reagan ජනාධිපති එක්ක කරපු කතාව මේවා බලද්දී හිතෙන අද අපිට මොකක්ද උනේ කියලා. 😢
  9. johnferna678

    S8/S8+ Note 8 කොල්ලො එන්නෝ Android Q

    Android q one ui 2.0 ඕන කාටද?
  10. johnferna678

    Hutch off peak nonestop

    Hutch එකේ දෙන off peak nonstop package දැන් නැද්ද බන් මන් අලුත් සිම් එකක් ගත්තා ඕකටම ඒත් activate කරන්න දෙන්නේ නෑ 😭😭😭😭😭
  11. johnferna678

    Ps4 dual shock v2 fake controller

    pc එකේ ආතල් එකට ගේමක් ගහන්න controller එකක් ගන්න හිතුනා. මේ ටිකේම හෙව්වා හොඳ එකක් සෙට් උන් නෑ. මෙහෙ ඒවා ගිනි ගණන් 3000 ට fake dual shock එකක් සෙට් උනා ali එකේ ගත්තොත් කෙල වෙයිද බැලුවේ review නම් හොඳයි ඒත් සමහර උන් දාලා තිබ්බා පොඩි පොඩි අවුල් ආවා කියලා. controllers ගැන දන්න එකෙක් නැද්ද උපදෙසක්...
  12. johnferna678

    අම්මෝ අදට ඇති

  13. johnferna678

    චීනෙට පුක දෙන රාජපක්ෂලා ගැන ජපානයේ news

    මේවනම් මහා ජරා වැඩ රටට අත්‍යවශ්‍යව තිබ්බ project එකක්.
  14. johnferna678

    අපි දිනුම්

  15. johnferna678

    සම්මා gangster

  16. johnferna678

    fake photo

  17. johnferna678

    fitness trackers පාවිච්චි කරන අය

    fitness trackers පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?? Gym එකට එහෙම use කරොත් ප්‍රොයෝජනයක් ගන්න පුළුවන්ද?
  18. johnferna678

    Requesting New Feature

    Thread එකකට දාන පෝස්ට් up vote/down vote කරන්න පුළුවන් උනොත් හොඳයි කියලා හිතෙන නැද්ද එළකිරි වැසියනේ ?? එතකොට votes වැඩිම පෝස්ට් ඒක මුලින්ම වැටෙනවා වෝටස් අඩු ඒවා අන්තිමට. මේකෙන් thread එකකට වැටෙන වැදගත්ම පෝස්ට් ඒක ලේසියෙන් හොයා ගන්න පුළුවන්. අනික THREAD එකක පොස්ට් 1000ක් විතර යද්දී වැදගත්...

    No contents