චීන භාෂාව

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යාළුවනේ අපේ කොම්පැණියේ පොඩි වැඩකට චීනෙක් එනවා..... (කොම්පැණිය කීවට බොහොම පොඩි එකක්) කලිනුත් චීන්නු ආවා මැෂින් හයි කරන්න... ඒ ආපු හැම එකාමට English කථා කරන්න පුළුවන් ඒත් මේ සැරේ එන එකාට English බැරිලු ...... දැන් මූට Translater කෙනෙක් ඕන වෙනවා

    උබලා දන්න කවුරැහරි ඉන්නවද චීන භාෂාව දන්න එහෙම නැත්නම් ලංකාවේ කොහෙන්ද Translater කෙනෙක්ව හොයාගන්න පුළුවන්.... දන්න කට්ටිය පොඩි උදව්වක් දෙනවද
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    google translate eke type karala pennapan uuta,, hariyatama meaning eka pennuwe nathi unata ,rough idea ekak uuta ganna puluwan wei ne ithin