මචන්ලා O/L වලදි ගණන් සහ ඉංග්‍රීසි වලට මගේ තියෙන්නේ "S" එකක්. මම් ගොඩක් දක්ශයි ගණන් වලට ඒත් O/L Exam එක දවසේ පොඩි කරදරයක් වෙලා ඒක හරියට ලියාගන්න බැවි වුනා. (කරුමේ) මම් මේ "S" එක ගැන වැඩිය හිතුවේ නෑ. ඒත් මම් බලන හැම government job එකකම සම්මාන 5ක් ඉල්ලනවා.මම් දවසක් අප්ලිකේශන් එකක් දැම්මා මොකෝ වෙන්නේ බලන්නත් එක්ක ඒත් Application එක reject වුනා. උබලගෙත් ඇති ගණන්, ඉංග්‍රීසි "S" තියෙන වුන්. රජයේ ජොබ් එකකට මේ සීන් එක අහුවෙන්නේ නැතුව පැනගන්න විදියක් නැද්ද
![]()
30 වෙනකන් ාමාකද කලේ? ජොබ් එකක් කරේම නැද්ද? මොන වගේ රස්සාවක්ද බලාපොරොත්තු වෙන්නේ. පොලීසයට බැදෙන්න එහෙම ට්‍රයි කරේ නැද්ද? ඒක හොද තියෙන ජොබ් එකක්.
Last edited:
මම් දවසක් අප්ලිකේශන් එකක් දැම්මා මොකෝ වෙන්නේ බලන්නත් එක්ක ඒත් Application එක reject වුනා. උබලගෙත් ඇති ගණන්, ඉංග්‍රීසි "S" තියෙන වුන්. රජයේ ජොබ් එකකට මේ සීන් එක අහුවෙන්නේ නැතුව පැනගන්න විදියක් නැද්ද



ubala ratata barak ban
sirawata, kalakanniyek wage forum wala kale nasthi nokara wadak karanna balapan 
