1. all_most

    2005 Maruti 800 Uber දුවන්න පුලුවන්ද?

    2005 Maruti 800 Uber දුවන්න පුලුවන්ද? 2004/2005 Maruti 800 Uber දුවන්න පුලුවන්ද?
  2. all_most

    මේ වාහන මගඩියක්ද?

    මේ වාහන මගඩියක්ද? මචන්ලා මම වාහනයක් ගන්න බලනවා මේ දවස් වල. රියපොළ, ikman එකේ ඇඩ්ස් බලන එක තමයි වැඩේ මේ දවස් වල. එහෙම බලපු කිහිපයකට මම කෝල් කලා වාහනේ ගැන අහන්න උන්ගෙන් ඇහුවම කියනවා වාහනේට ලීසිං නෑ කියලා. එත් අර RMV එකේ app එකෙන් චෙක් කලාම අයිතිකාරයා විදියට පෙන්නනේ ලීසිං කම්පැනි එක. මොකද්ද...
  3. all_most

    ලක්ෂ 10ට අඩු වාහනයක්...

    ලක්ෂ 10ට අඩු වාහනයක්... මචන්ලා මම ලක්ෂ 10ට අඩු වාහන කෑල්ලක් හොයනවා බන් ගන්න. මරුටියක් ගන්නවද පරණ ජපනෙක් ගන්නවද කියලා දෙගිඩියාවෙන් ඉන්නේ බන්.. මම වාහන ගැන දන්නා එකෙක් නෙවෙයි.මේ මගේ පලවෙනි වාහනේ. මේ වාහන ටික කොහොමද?? https://riyasewana.com/buy/suzuki-maruti-sale-kiribathgoda-1347680...
  4. all_most

    House Plan Approval

    Machanla api kalekata kalin bageta hadapu geyak gatta. Eka two story ekak eth salli madi nisa plan eka wenas karala hadala. Mama podiy e dawas wala.amma thamai gewal hadana wada baluwe. Dan e hadapu widiya plan ekata waradiy. Hadapu widiyata plan eka andath eka pass wena ekak newei lu. Window...
  5. all_most

    Vat69 1ltr for sale

    Duty free original with seal Vat69 1ltr bottles for sale....
  6. all_most

    ඇපකර බැංකු ණය පිළිබඳ ප්‍රශ්නයක්

    ඇපකර බැංකු ණය පිළිබඳ ප්‍රශ්නයක් අපේ මහ ගෙදර තියෙන්නේ අක්කාගේ නමට. ඒත් ඒක අපි සහෝදරයෝ දෙන්නෙකුට අයිතිය තියෙනවා. අක්කා ඒක ඇපයට තියලා බැංකු loan එකක් අරන් තියනවා. ඒක තාම ගෙවලා ඉවර නෑ.. දැන් අපි දෙන්නට මහ ගෙදර බෙදාගන්න ඕන වෙලා තියෙනවා. ඒත් අක්කා ගාව loan එක ඉවර කරන්න එකපාර දෙන්න සල්ලි නෑ. මම...
  7. all_most

    CRIB එකෙන් අයින් වෙන්න

    CRIB එකෙන් අයින් වෙන්න මම දැනට CRIB එකේ ඉන්නවා As a Guarantor.. 2013 මගේ යාලුවෙක් ගත්ත ලක්ෂ පහක ලෝන් එකකට peoples bank එකේ.. මම ගත්ත loan සේරම වෙලාවට ගෙවලා CRIB report එකේ කිසිම අවුලක් පෙන්නන්නෙ නෑ... Loan එක ගත්ත එකා මේක ගෙවන්නේ නෑ... මට කියලම එපා වෙලා.... Bank එකෙනුත් කිසිම...
  8. all_most

    Car leasing without down payment

    මචන්ලා... car leasing එකක් ගන්න පුලුවන්ද down payment එකක් නැතුව???
  9. all_most

    Fixed Deposit ද? Coin ද?

    ලක්ෂ 20ක් අවුරුදු 2කට Fixed Deposit දාන එකද හොද? Coin ගන්න එකද හොද?
  10. all_most

    ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත්........

    ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත්........ මචන්ලා.......... ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත් මාසෙට අතට කීයක් එයිද?? ටැක්ස් අරවා මේවා කැපිලා ඔක්කොම කීයක් එයිද?? දන්න කෙනෙක් උදචු කරන්න....
  11. all_most

    DDNS IP address is not updating

    Machanla Hikvision dvr ekaka dyndns, noip dekenma ddns damma. Eth router eka off wela on wenakota ddns wala ip eka update wenne naa. Eth eka me Hikvision dvr ekata witharai. Anith dvr wala update wenawa. Mokadda ban aula. Danna ekek help ekak dipanko..
  12. all_most

    CCTV Power Consumption per month

    මචන්ලා CCTV එකක් දැම්මම මාසෙට විදුලි බිල කියක් විතර එනවද මචන්ලා....
  13. all_most

    account registering problem pls help

    [/IMG] ඇයි මචන්ලා මෙහෙම වෙන්නෙ... රෙජිස්ටර් වෙන්න දෙන්නේම නෑ නේ... දන්න කෙනෙක් උදවු කරන්න ප්ලීස්....
  14. all_most

    CCTV වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඔනේ.....

    CCTV වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඔනේ..... මචන්ලා මගේ ලග TVT කැමරා එකක් තියනවා ඒක ගැහුවම Hi-Vision, X-Pro කැමරා වැඩ කරන්නේ නෑ TVT එක විතරයි වැඩ. ඒක් ගැලෙවුවම අනිත් ඒවා වැඩ. ඇයි බන් දෙකම එකට වැඩ කරන්නේ නැත්තේ... දෙකම එකට වැඩ කරන්න හදාගන්නේ කොහොමද බන්?? දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න... ප්ලීස්
  15. all_most

    dialog Static IP, Public IP

    මගේ ඩයලොග් 4G එකට public IP එකක් ගන්න මේල් එකක් දැම්ම ඩයලොග් එකට උන් මගෙන් මාසෙට 1500 ගන්න අවසර ඉල්ලනවනේ බන්. මම ඊට පස්සෙ ඩයලොග් එකට කෝල් කලා ඒ කෙල්ල කිවුවා නිකන් කරලා දෙන්නම් හෙට බලන්න කියලා. දැන් තව එකෙක් කෝල් කරල කියනව public IP එකට 1500ක් ගන්නවලු, Static IP එක නිකන්ලු දෙන්නෙ... මම කිවුවා...
  16. all_most

    බිස්නස් එකට උපදෙස් ටිකක්......

    බිස්නස් එකට උපදෙස් ටිකක්...... එලකිරියේ බිස්නස් නූල් කියවලාම තමයි මටත් බිස්නස් එකක් කරන්න හිතුනේ... දැනට මාසෙකට කලින් මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.... එලාර්ම් සිස්ටම්, සී.සී.ටී.වී තමයි මූලික වශයෙන් කරන්නේ... ශොප් එකේ මම නැති වෙලාවට වයිෆ් ඉන්න නිසා එයාට කමියුනිකේශන් එකකුත් දාලා දුන්නා...
  17. all_most

    Communication prices - help

    මචන්ලා මට දන්න කෙනෙක් කියනවද කමිනිකේෂන් වල, printout (color/black&white) Scan Typesetting photo එකක් ඩවුන්ලෝඩ් කරලා වචන ටිකක් ටයිප් කරලා ප්‍රින්ට් එකක් දාන්න කීයද කියලා... මම දන්නේ නෑ බන් ගනන්....
  18. all_most

    බිස්නස් එකක සයිඩ් බිස්නස්....

    බිස්නස් එකක සයිඩ් බිස්නස්.... මචන්ලා පොඩි බිස්නස් එකක් පටන්ගත්තා... කඩේට වෙලා නිකන් ඉන්නේ ගොඩක් වෙලාවට... ඒ නිකන් ඉන්න වෙලාවට කරන්න සයිඩ් බිස්නස් ටිකක් කියපල්ලාකෝ... Phone Card, Scanning, Printout, ෆෝන් වලට ෆිල්ම් දාලා දෙන්න, සින්දු දාන්න වගේ ඒවත් කරන්න පුලුවන්.... තව මොනාද බන් කරන්න...
  19. all_most

    reload card agent කෙනෙක් හොයගන්නේ කොහොමද??

    reload card agent කෙනෙක් හොයගන්නේ කොහොමද?? මචන්ලා මම ශොප් එකක් දැම්මා... ඒකේ ෆෝන් කාඩ් දාගන්න ඕන මට... කොහොමද බන් ඒජන්ට් කෙනෙක් හොයගන්නේ?? ඩයලොග්, මොබිටෙල් වලට කතා කලොත් කියයිද??
  20. all_most

    cctv monitoring over intermet

    මචන්ලා මට DVR එකක network setting හදාගන්නේ කොහොමද ෆෝන් එකෙන් බලන්න කියලා කියලාදීපන්කෝ... ස්තූතියි...

    No contents