1. all_most

    AliExpress EMS PostNL shipping

    මචංලා මම බදු වගයක් ඕඩර් කලා AliExpress එකෙන්... EMS එකෙන් තමයි shipping කරන්නේ... බඩු නම් ටිකක් වැඩියෙන් තියනවා ඒ නිසා තමයි EMS එකෙන් shipping දැම්මේ... මට දැනගන්න ඕනේ EMS එකෙන් ගෙදරටම බඩු එනවද නැත්තන් අපි ගිහින් ගන්න ඕනද?? මේකට නම් ටැක්ස් වදිනවා... ඒක ගෙවන්න බලාගෙන තමයි ඕඩර් කලේ... තව එකක්...
  2. all_most

    Photocopy machine from Dubai

    මචන්ලා මට නිකන් Photocopy machine එකක් හම්බ උනා... මම තව සති දෙකකින් විතර ලංකාවට එන්න ඉන්නේ... මම කොමිනිකේෂන් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ ආවාම... Photocopy machine ලංකාවට ගේන්න පුලුවන්ද?? ටැක්ස් ගහනවද?? මට අවුරුදු දෙකක අලවුන්ස් එක තියනවා... අනික මම එන්නේ විසා කැන්සල් කරලා... ඒ නිසා පුලුවන් වෙයි...
  3. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද?? මචන්ලා අතේ ලක්ෂ 3-4ක් තියනවා... ඒකෙන් බිස්නස් එකක් කරනවද?? නැත්තන් ඒ ගාන මොකක හරි ඉන්වෙස්ට් කරලා ජොබ් එකක් හොයාගන්නවද?? මොකද හිතන්නේ කට්ටිය... අදහසක් දෙමු බලන්න......
  4. all_most

    පිටරටින් බඩු ගෙන්නන....

    පිටරටින් බඩු ගෙන්නන.... මචන්ලා පිටරටින් බඩු වගයක් ගෙන්නන හිතන් ඉන්නවා... සල්ලි ගෙවන්න උන් දුන්නේ Western Union / TT මම PayPal ගැන ඇහුවා PayPal තියනවා මම හිතන්නේ... මොකද්ද හොදම ආරක්ශිත සල්ලි ගෙවන විදිය... දන්න කෙනෙක් උදවු කරන්න... තව මට ටැක්ස් කීයක් විතර ගෙවන්න වෙයිද කියලා දැනගන්නේ...
  5. all_most

    මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න හොදයි ද???

    මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න හොදයි ද??? මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න හොදයි ද??? හැමෝම බිස්නස් එකක් කරන්න අසාවෙන් ඉන්නවා මං වගේම.... ඒත් බිස්නස් එකක් හරියන්න නම් හොද අයිඩියා එකක්, ප්‍රාග්ධනයක් වගේම පටන් ගන්න කාලයත් හුගාක් වැදගත්... මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න එක හොද ද? නැද්ද? කියලා...
  6. all_most

    Film Story Writing

    මවන්ලා මම ෆිල්ම් ස්ටෝරි එකක් ලිවුවා... හැබැයි මේක ලංකාවේ ෆිල්ම් එකකට නම් ගැලපෙන්නේ නෑ... හින්දි ෆිල්ම් එකකට තමයි ගැලපෙන්නේ... මම screenplay ලියලා නෑ කවදාවත් ඒත් ටික ටික ලියන්න හිතන් ඉන්නේ... මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන... මම මේ screenplay එක අරන් Production house එකකට ගිහින් මේක දුන්නම උන්...
  7. all_most

    China Spring Festival 2017

    මචන්ලා China Spring Festival 2017 පටන්ගන්න යන්නේ... Jan-28 පටන්ගන්නවා... මේකට යන්න විස්තර ටිකක් දැනගන්න ඕනේ.. දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස්.... ගාර්මන්ට් අයිටම්ස් බලන්න තමයි යන්න හිතන් ඉන්නේ... මොන එයාර්පෝට් එකටද යන්න ඕනේ?? කොහෙද ගාර්මන්ට් අයිටම්ස් තියන නගර.... බිස්නස් වලට යන්න හොද තැන්...
  8. all_most

    Forex Reverse Trading......

    මචන්ලා..... Forex වල දැනුමක් නැතුව analysis එකක් නැතුව Trading කලොත් අනිවා කෙලවෙනවා නේ... අපිට ඒ පරම සත්‍ය උපයෝගී කරගෙන ගොඩ යන්න බැරිද?? Forex වල වෙන්න පුලුවන් අවස්ථා දෙකයි නේ තියෙන්නේ.... Win or Loss / Buy or Sell අනික පරම සත්‍ය තමයි අපි 95% පරදින්න තියන අවස්ථාව... ඉතින් අපිට මෙහෙම කරන්න...
  9. all_most

    මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද?

    මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද? මචන්ලා ආයතනයකට මාර්කටින් වලට කෙනෙක් ගන්නව නම් මොනාද පත්වීම කරද්දී බලන්න ඕනේ... ආයතනය විසින් මාර්කටින් යන්න සපයන්න ඕන පහසුකම් මොනාද? උදා :- ජංගම දුරකතනයක්, ප්‍රවාහන ගාස්තු ආදිය... අපි ලබාදෙන ටාර්ගට් එක කවර් කලේ නැත්තම් පඩි ගෙවන සිස්ටම් එක මොකද්ද?? දන්න අය...
  10. all_most

    Forex EA වල සාර්තකත්වය කොහොමද??

    Forex EA වල සාර්තකත්වය කොහොමද?? Forex EA යූස් කරන අය ඉන්නවද?? කොහොමද ඒවාගේ සාර්තකත්වය?? හැම මාසෙම ලොස් වෙන්නේ නැතුව කරගන්න පුලුවන්ද?? ඩෙමෝ වලට හරි යූස් කරලා අත්දැකීම් තියන අය මට උදවුවක් විදියට මේටික කියන්න පුලුවන්ද??
  11. all_most

    මාතර පැත්තේ අපේ කොල්ලෝ ටික එන්න බලන්න...

    මාතර පැත්තේ අපේ කොල්ලෝ ටික එන්න බලන්න... මචන්ලා මට මාතර ලයිට් හවුස් එකට මේ දවස් වල යන්න පුලුවන්ද?? යන්නේ කොහොමද?? විස්තර ටිකක් කියපල්ලකෝ.... හද්දිස්සියි බන්... සලකන්නම් පුලුවන් විදියට හොදේ.... :D:D:D:D:D
  12. all_most

    අම්මට සීනි බලන මැශින් එකක්....

    අම්මට සීනි බලන මැශින් එකක්.... මචන්ලා අම්මට සීනි බලන මැශින් එකක් එවුවා ebay එකෙන් Sep 14th ඕඩර් කලේ tracking වලින් බැලුවම Sep 22 එහෙන් ඇවිත් කියලා පෙන්නනවා... ඒත් තාම මෙහෙට ඇවිත් නෑ... අම්ම සති දෙකකට කලින් අපේ පෝස්ට් ඔෆිස් එකට ගිහින් බැලුවා ඇවිත් නෑ කිවුවා... අද Lake house එකේ තියන ලොකු එකට...
  13. all_most

    Sony MDRZX110AP headphone review...

    මේ headphone එක යූස් කරන අය ඉන්නවද?? හොද නරක ටිකක් කියන්නකෝ කට්ටිය... ස්තූතියි...
  14. all_most

    10 CCTV camera set import from Alibaba..

    මචන්ලා මට CCTV camera set 10 විතර Alibaba/aliexpress එකෙන් ගෙන්නුවොත් ටැක්ස් ගහනවද බන්?? 5ක් ගෙනාවත් ගහනවද?? කීයක් විතර ටැක්ස් එක වදිනවද කියලා දන්න කෙනෙක් කියන්න.. ලොකු උදවුවක්...
  15. all_most

    බිලියනපතියෙක් වුනේ කොහොමද??

    බිලියනපතියෙක් වුනේ කොහොමද?? ස්ටීව් ජොබ්ස්, ජැක් මා වගේ අය බිලියනපතියන් වුනේ කොහොමද?? ස්ටීව් ජොබ්ස් මම දන්න විදියට පරිගනක ඉංජිනේරුවෙක් නොවේ. ඔහුට තිබුනේ අලුත් අදහස්..... ජැක් මා උනත් කියනව ඔහු 1992 දී කම්පැනි එක පටන් ගන්න හදද්දී ඉන්ටනෙට්, පරිගනක ගැන මොකුත් දන්නේ නෑ ඒත් ඉස්සරහට මෙහෙම දෙයක්...
  16. all_most

    ගී පද රචනයක් තියනවා තනුවක් දාලා සින්දුවක&#3530

    ගී පද රචනයක් තියනවා තනුවක් දාලා සින්දුවක&#3530 මගේ වයිෆ් ලියපු සින්දු වගයක් තියනවා කවුරු හරි ගායකයෙක්ට ගායිකාවකට දීලා කියවගන්න බැරිවෙයිද බන්?? එහෙම කරගන්න විදියක් දන්න කෙනෙක් හෙල්ප් එකක් දීපල්ලකෝ...
  17. all_most

    where to buy laptop online...

    මචන්ලා මම ඉන්නේ ඩුබායි මට අපේ අයියාට ලැප් එකක් යවන්න ඕනේ... මෙහෙන් එන කෙනෙක් අතේ යවන්න පුලුවන් ඒත් දැන්ම එන කෙනෙක් නෑ.. ඒ නිසා online ගන්න පුලුවන් විශ්වාසවන්ත ප්ලේස් එකක් කියපල්ලකෝ... තෑන්ක්ස්....
  18. all_most

    ගෙවල් ගැන දන්න අය එන්න...

    ගෙවල් ගැන දන්න අය එන්න... [/IMG] මෙන්න මේ ගේ හදන්න කීයක් විතර යයිද?? ඉඩම පර්චස් 4යි, උඩට ස්ලැබ් එක දානවා(ඉස්සරහා සහ පිටිපස්සේ මැද තියන කොටු කෑලි දෙක නැතුව) මම ප්ලෑන් අදින්න දන්න කෙනෙක් නෙවෙයි... හිතේ තිබුන එක සොෆ්ට්වෙයර් කෑල්ලක් හොයාගෙන ඇන්දේ... බනින්න එපා වැරදි පෙන්නලා දෙන්න.. මේක කරගන්න...
  19. all_most

    tj-t706a-v3.1 firmware need

    මචන්ලා මට මේ firmware එක හොයලා දෙන්නකෝ... Tab එකක් තියනවා android logo එකෙන් නැවතෙනවා... flash tool එකකුත් ඕනේ බන්.... හොයන්න ට්‍රයි කලා බන් බැරි වුනා...
  20. all_most

    HSBC Credit card Game... What is this??

    ලංකාවේ බැංකු Credit card වලින් ගේම් ගහනවා කියලා අපි හැමෝම දන්නවා ඒත් මොකුත් කරන්න බෑ අරකයි මේකයි මේ නිසයි මෙහෙම උනේ ඒ නිසයි එහෙම උනේ කියලා ජාමේ බේරගන්නවා... මේ තියෙන්නේ මගේ ගිය මාසේ unbilled Statement එක. ##################################################### මේ තියෙන්නේ Last Statement එක...

    No contents