හැමදාම වගෙ ඔන්න අදත් හිතුවා software සම්භන්ද අලුත් දෙයක් කරන්න සල්ලි දීල ගන්න තියන software (Premium software) අපි පාවිච්චි කරන්නෙ crack,patch එක්කනෙ මොකද අපිට සල්ලි දීල අරගන පුරුද්දක් නැනේ:no: හොරකමමයි හිතෙ තියන්නෙ:frown:
crack,patch නැතුව full version free දෙන offer නිතරම අන්තර්ජාලයෙ තියනවා...