විග්නේෂ්වරන් ගේ කතාව

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Very true. What Is your suggestion? How can we counter this bullying?

    දැනුවත් විම දැනුවත් විම දැනුවත් විම.
    උතුර වගේම දකුනක්.
    කාලෙන් කාලෙට එන එක එක රැලි ව්‍යාප්තිවාදයේම කොටස් කියලා වෙන්කර හදුනාගන්නට අවැසි දැනුම ජනයාට දෙන්න ඕනා.
    ඔය පාසල්වල උගන්වන ඉතිහාසය පවා ලමයින්ට ඉගෙන ගන්න ආස විදිහට නැවත සකසන්න ඕනා. යාපනයේ ඉතිහාසය ගැන පාසල් ඉතිහාස පොතකින් අපේ කාලේදි නම් ඉගෙන ගන්නට ලැබුනේ නැ. පේලි දෙක තුනකින් ගසා දාලා තිබ්බා මිසක්. මේ වගේ කරුනු කාරනා ගොඩක් මිස් වෙනවා. භුගෝල සමාජ අධ්‍යනයටත් මිට වඩා වැඩි බරක් දෙන්න ඕනා. මේවා වල අනාගත ආර්ථික වාසියක් නැතැයි කියලා කියවෙයි. නමුත් පාදම බිදුන තැන ඔය මොන වාසිය උනත් තාවකාලිකයි.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Interesting discussion. This guy went to Wellamulliwaikkal before coming to the Parliament.
    Yes. We should do something about this.
    Are you in a position to write about this? Like an article?
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අපි කතාව කියන්න පටන් ගන්නේ විජයගෙන් පස්සේ ඉතිහාසයක් අල්ලගෙනම නෙවෙයි. මොකද මෙයලාත් විටෙක ගුරුකරගන්න දෙමල කෘතියක් වන යාල්පාන වෛපවමාලෙයි කෘතියෙත් සදහන් නොවැ වැද්දෝ හිටිය එක ගැන විජය එද්දි.

    ලංකාවේ තියෙන්නේ විද්‍යාත්මක හැදැරිමක් නොවේ කියන්නේ මොන පදනමින්ද කියලා තේරෙන්නේ නැ. ඔබතුමා එහෙනම් මේ වැඩ වෙන සිස්ටම් එක ගැන අවබෝධයක් නැතිවෙන්න ඕනා.

    දෙමල නිජබිම් සංකල්පයක් ඇයි උලුප්පන්නේ? ඒක සැලකිල්ලට ගමු.

    ෆෙඩරල් පක්ෂය දාද්දිත් , පසු සම්මෙලන වලදිත් ඒ වගේම අවස්ථා ගනනාවකදිත් මේ දෙමල නිජබිම් සංකල්පයක් ගැන නිරන්තරයෙන් උලුප්පනවා.

    ඇයි මෙහෙම ව්‍යාජ ඉතිහාසයක් මවන්නේ කියන එකට එක් වැදගත් නිරීක්ෂණයක් තමා මේ මිත්‍යා මතවාදින් පිරිස පසුව ක්‍රිස්තියානි ආගම වැලදගත් දමිල පිරිසක්. ඔවුන්ට තව දුරටත් ඔවුන් දරාගෙන ආපු දමිල කම් මාකට් කරලා දුවන්න බැ. අන්න ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වුනා මහා ඉතිහාස සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධ දාරාවක් ගොඩනගලා නව ආරකින් ජනයා දිනාන්නට.

    දකින දේ සත්‍යනම් විද්‍යාවක් අවශ්‍ය නොවේ කියලා කියන්නේ අන්න ඒකයි. දකින්න තියන දේවල් ඇත්ත නෙවෙයි. ඒවා සමාජ දේශපාලන දාලා හරියට ෆිෂරන්ෂියේට් කරගන්න ඕනා. අන්න ඒක විද්‍යාත්මක ක්‍රමයක් අවශ්‍ය. මෙතනටත් ඒකම අදාලයි.

    විග් දන්නනවා මේ හැමදේම. අභිලේඛන මගින් ඔප්පුවෙන කරුනු පවා දන්නවා. නමුත් මේ කරන්නනේ ගොබෙල්ස් න්‍යාය නඩත්තු කරන එක

    Based on your comment feels that you know something than most. anyway can you please answer below questions.
    Will help to improve my knowledge also

    යාපනේ දෙමල මිනිස්සු ජනාවාස උනේ කොයි කලේද ?
    ඒවාට තියන සාක්ෂි මොනවද ?
    යාපනේ තිබුන සිංහල ජනාවාස ගැන තියන සාක්ෂි මොනවද?
    මම අහන්නේ සිංහල මිසක් බෞද්ධ සාක්ෂි නෙමෙයි.
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මෙයා කියන්නේ විජය ගෙන් පස්සේ ඉතිහාසයක් ගැන නෙමෙයි. ඊට කලින් දෙයක් ගැන .
    ඇත්තටම ලංකාවේ තියෙන්නේ විද්‍යාත්මක ඉතිහාසය හැදෑරීමක් නෙමෙයි.
    දෙමල සිංහල දෙගොල්ලොම ඒක කරන්නේ politically .
    කොහොමත් තමිල්නාඩුවට 40km තියන උතුරු පළාතට බන්ග්ලාදෙශේ ඉදන් විජය එනකම් දෙමලු අවේ නෑ කියල හිතන්න අපි මෝඩද ?
    etkota echchara kal demalu papol gediwalatada ariye??? kohomada sinhala wadi une demata wadata wada
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කවුද බන් ඕකා කියන ඒවා ගනන් ගන්නේ.. ඕකා මුලින් කිව්වා මහා වංශය බොරුවක් කියලා. ඊට පස්සේ කිව්වා ලංකාවේ සිංහලයන්ට අයිතියක් නෑ කියලා. ඕවා දේශපාලන කට ගැස්මට දෙන ටෝක්. ඕකට පුළුවනැයි මහා වංශය බොරු කරන්න. LOL
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    etkota echchara kal demalu papol gediwalatada ariye??? kohomada sinhala wadi une demata wadata wada
    ඒ ප්‍රශ්නෙට මේකයි කියල එක උත්තරයක් දෙන්න බෑ .
    යාපනේ පැත්තේ දෙමල ජනාවාස තිබුන නිසා වන්නියට පහලින් උතුරු ඉන්දීය / දෙමළ / ස්වදේශික මිශ්‍ර වෙලා සිංහල හැටියට හැදුනා වෙන්න පුළුවන් . ඕකට හරි උත්තරයක් ගන්න genetic analysis එකක් කරන්න ඕනේ .
     
    • Dislike
    Reactions: erozan

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඒ ප්‍රශ්නෙට මේකයි කියල එක උත්තරයක් දෙන්න බෑ .
    යාපනේ පැත්තේ දෙමල ජනාවාස තිබුන නිසා වන්නියට පහලින් උතුරු ඉන්දීය / දෙමළ / ස්වදේශික මිශ්‍ර වෙලා සිංහල හැටියට හැදුනා වෙන්න පුළුවන් . ඕකට හරි උත්තරයක් ගන්න genetic analysis එකක් කරන්න ඕනේ .

    mona analysis the bun. India welin tamai degolloma awith tiyene. habai kari demalu kalin awa newei. awilla dekata kaduna wenna puluwan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විග්නේශ්වරන්ගෙ කතාවට උත්තර දෙන්ඩ ගියානම් පලවෙනි දවසම කාලගෝට්ටියක් වෙනව ඌරො දැගලුව කියල අපි නටන්ඩ අවශ්ය නැ..

    ජනාධිපතිතුමා රාජාසන කතාවෙන් "එක රටක් සහ එක නිතියක්" බොහෝම පැහැදිලිව කීව...

    අනිත් දේ තමයි විකී ගැන එච්චර හිතන්න දෙයක් නැ උගෙ ගෑනු ළමයි දෙන්නම දිල තියෙන්නෙ සිoහල කොල්ලො දෙන්නෙක්ට ,ඕක ඔය පෙන්නන තරන් ජාතිවාදියෙක් නෙමේ..lol
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    විග්නේශ්වරන්ගෙ කතාවට උත්තර දෙන්ඩ ගියානම් පලවෙනි දවසම කාලගෝට්ටියක් වෙනව ඌරො දැගලුව කියල අපි නටන්ඩ අවශ්ය නැ..

    ජනාධිපතිතුමා රාජාසන කතාවෙන් "එක රටක් සහ එක නිතියක්" බොහෝම පැහැදිලිව කීව...

    අනිත් දේ තමයි විකී ගැන එච්චර හිතන්න දෙයක් නැ උගෙ ගෑනු ළමයි දෙන්නම දිල තියෙන්නෙ සිoහල කොල්ලො දෙන්නෙක්ට ,ඕක ඔය පෙන්නන තරන් ජාතිවාදියෙක් නෙමේ..lol

    ko bun thama reply nane :lol::lol::lol: