විඩියෝ එකක් හම්බුනා කෝච් දුමාල් ගේ ටීම් එකේ ළමයින්ගේ. කතාව ඇදෙන්නේ වීනාත් ගැනයි.
මෙහිදි පැහැදිලිව අනිත් කෙල්ලෝ දෙන්නා ලස්සනට සින්දු ඇවිත් වීනාත් සින්දුුුුව නාපු හැටි පෙන්න ඇති. මෙතන අවුලක් තියනවා. ඒක ඒ පොඩි එකා තේරුම්ගන්න ඕනා. මෙතන කවුරුහරි පෞද්ගලිකව වීනාත්ව දන්නවානම් කිව්වත් කමක් නැ.
ඉගෙන ගත්ත හැමදේම ඔබ්බවන්න බැ හැමතැනදිම. හොද ඉගෙනුමක් තුල නිවැරදි අවස්ථාවලදි නිවැරදි භාවිතය කියන දේ උගන්වනවා. අපරාදේ මේ කොල්ලා ගේ හොද දක්ෂතාව මෙහෙම ගියොත්...
ඉස්සර කියපු සින්දු තාමත් රැදෙන්නේ ඒ ගායකයෝ දක්ෂතාව වගේම "අපිට අහන් ඉන්න පුලුවන් විදිහට දැනෙන විදිහට" කියපු නිසා. නන්දා මාලනිට නිරංජලා සරෝජිනිට වඩා පරාසය වැඩි දක්ෂ ගායිකාවන් ඉන්න පුලුවන් නමුත් ඒ සිත නිවන ෆිලින් එක දෙන්න බැ.
හිතන්න ටිකක් පණ්ඩිත් අමරදේවයන් කුමරියක පා සලබ සැලුනා කියද්දි
"මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය" පාට් එකේදි සංගිතයත් එක්ක නලවලා ගන්න හැටි. මේවා එක උදාහරණ විතරයි. අහන් ඉන්න පුලුවන් විදිහට හිත වසඟ කරනවා. මේක තමයි නියම ශික්ෂණය නියම ඉගෙනුම
දිර්ඝ කාලිනව හිත් වල රැදෙන්නනේ අන්න ඒ ෆීලින් එක.
වීනාත් ගේ සීන් එකේදි කෝච් දුමාල් ෆේල්!
කොල්ලාව ඉක්මනටම හරි ට්‍රැක් එකට ගන්න එක දෙමාපියන් හෝ දැනමුත්තෙක් කල යුතුයි.
නැත්තම් වටිනා මැණිකක් මඩට..