උදේට හවසට shape එකේ අහගෙන යන්න පුළුවන් රේඩියෝ channel මොනාද තියෙන්නේ?
අහන අහන channel එකේ තියෙන්නෙ කට උරුක් වෙච්ච වුන්ගේ program නැත්නම් බක බක ගාන ගැනුන්ගේ program නේ බං.
ඉස්සර තිබ්බ යාත්‍රා fm එක එහෙම දැන් නැද්ද බන්?
ඇත්තට උඹලා අහන රේඩියෝ චැනල් මොනාද?
උදේ වැඩට යද්දී හවස එද්දී අහන්න හොඳ එකක්...