Secondary Hard Disk CASE

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    මගේ පීසී එකේ අවුලක් ඇවිත් OS එක දාන්න උනා. OS එක දැම්මට පස්සෙ Second Hard එක පෙන්නන්නෙ නෑ. Disk Management වල Dynamic Disk (Foreign) කියලා පෙන්නන්නෙ. Diskpart වලත් Foreign කියලා පෙන්නන්නෙ Status එක.

    මගේ ෆයිල්ස් නැති කර ගන්නෙ නැතුව කොහොමද මේ CASE එක විසඳගන්නෙ ? ?


    ප. ලි : වැඩේ කර ගත්තා . Import Foreign Disk දුන්නම නිකන්ම වැඩේ ගොඩ. Data වලට කිසිම අවුලක් වුනේ නෑ.
     
    Last edited:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    nikan right click karala " Import Dynamic Disk Group " depan
    data nathi wenne na. mathaka widiyata mama kalin kala


    බෙහොම ස්තූතියි යාළු . .

    වැඩේ කර ගත්තා . Import Foreign Disk දුන්නම නිකන්ම වැඩේ ගොඩ. Data වලට කිසිම අවුලක් වුනේ නෑ.