අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. මෙම ණය මුදල ලබාදී තිබෙන්නේ, ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන්. ඒ අනුව මීට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා ලෝක බැංකුව අතර ඊයේ (03)...