කාලෙක ඉඳලා ආසාවක් තිබ්බා ඒ ඒ කාලෙට ආපු සුභාරු එකක් පදින්න ඕන කියන... රථගාය තියෙන කාලෙ ඉඳලම තිබ්බ එකම ආසාව තමා සුබාරු එහෙම නැත්නම් එවලූශන් එකක් පදින එක... වාහනේ හොඳ නරක ගැන අහන්න නෙවෙයි මේක දැම්මෙ... උඹලගෙත් අදහස් දැන ගන්න.. මම සුභාරු එකක් ගත්තොත් ගන්නෙ දැනට තියෙන කාර් එක විකුණලා... මට ඇල්ටො...