එළකිරි කොල්ලනේ මට ඔයාලගෙන් වෙබ් අඩවි සම්බන්ද ප්‍රශ්නයකට පිළිතුරක් ඕන...
මේකයි මගේ ප්‍රශ්නේ. අපි වෙබ් අඩවි වලට ගිහින්. වෙබ් අඩවියේ ඇතුල් පිටු වලට යනවනේ... ඉතින් එහෙම යද්දී අපි ටයිප් කරන url එක වැරදි උනාම. ඒකියන්නේ එවැනි පේජ් එකක් වෙබ් අඩවියේ නැති උනාම. 404 error page එකක් එනවනේ..
ඉතින් ගොඩක් වෙබ් අඩවි වල වෙබ් අඩවියේ theme එකට ගැලපෙන්න.. තව තව දේවල් එකතු කරල custom 404 error පේජස් හදල තියෙනවනේ.. මෙන්න මේ සම්බන්දවයි මගේ ගැටලුව..
සමහර වෙබ් අඩවි වලදී 404 error page එක ලෝඩ්වෙන්නේ.. අපි වැරදියට ගහපු url එකේදිමයි..ඒ කිව්වේ මෙහෙමයි.. eg:- http://example.com/songs/mp3/sinhala/sdfjasf
ඒත් සමරහ ඒවගේ එන්නේ... eg:- http://example.com/404.html වගේ මේ ක්‍රමය නම් මම දන්නව කරන විදියට htaccess file එකෙන් මේකෙදී වෙන්නේ redirect වීමක්නේ.. මම මේ ක්‍රමයට කැමති නෑ..

මට ඕන මම පළමු වෙනියට කියපු විදියට කරගන්න විදියට දැන ගන්න. ඒ කිව්වේ.. අපි වරද්දල ගහපු url එක තියෙද්දිම redirect වෙන්නේ නැතිව. 404 error page එකක් පෙන්නන්න..

මේ දේ කොහොමද යාළුවනේ කරගන්නේ..
එළකිරියෙ ඉන්න වෙබ් මාස්ටර්ස්ල මට උදව් කරන්න මේ දේ කරගන්න.. මම stackoverflow එකෙත් බැලුව. මීට අදාලව කීපයක්තිබුන. නමුත් සාර්ථක පිළිතුරක් හොයාගන්න බැරි උනා..

.
mata dan try karala balanna widiyak naha , welwak thibunoth try karala kiyannam. 