මචං HNB Visa Debit කාඩ් එක ගන්න ෆිල් කරපු ෆෝම් එකේ ඔන්ලයින් පේමන්ට්ස් වලට ඔප්ෂන් එකක් තිබ්බාද? මම අලුත් එකවුන්ට් එකක් ඕපන් කලා බට් කාඩ්සෙන්ටර් එකට කෝල් කරලා ඔන්ලයින් පේමන්ට්ස් ඇක්ටිවු කරගන්න බෑ. කාඩ් සෙන්ටර් එකෙන් කිවුවේ බෑන්ක් එකට ලියුමක් දෙන්න කියලා. මට හදිස්සි වැඩකට ඔන්ලයින් පේමන්ට් එකක්...