දුවට_නමක්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දෝණිට නමක් දාන්න කට්ටියගෙ පොඩි උදවුවක් ඕන
    ප,බ,භ යන අකුරු තමා දීලා තියෙන්නේ
    තේරුමක් තියෙන කට උලුක් වෙන්නෙ නැති එකක් වෙනවනම් හොඳයි
    කට්ටියගේ post වලට reply දෙන්න පමා වුනොත් සමාවෙන්න
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පවනි , භාග්‍යා , භාෂිණී , බුද්ධිණි , පබෝධා ,
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පේශලි, පහෙලි, පංචාලි, පන්චලි, ප්‍රේශිලා, පේෂලා තව මතක් උනොත් කියන්නම් මචන්. බ භ තමයි මතක් වෙන්නේ නැත්තේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Pabasaraa
    Pawani Bhagyaa

    ස්තූතියි මචන් :)

    කඩ්ඩ බැරි එකා;19492619 said:
    භාෂිනී


    ස්තූතියි මචන් :)

    පැටියා;19492627 said:
    pot වලට reply දෙන්න

    උඹට ඉතින් කොහේ හරි ඇදයක් තමා පෙන්නේ :D

    භ,බ වලින් නම් දාන්න ඵපා බං.

    ඒ අකුරු වලින් හොඳ නම් මතක් වෙන්නෙ නැහැ

    පවනි , භාග්‍යා , භාෂිණී , බුද්ධිණි , පබෝධා ,

    ස්තූතියි මචන් :)

    පංචාලි, පිනිති, පුවනි

    ස්තූතියි මචන් :)

    පේශලි, පහෙලි, පංචාලි, පන්චලි, ප්‍රේශිලා, පේෂලා තව මතක් උනොත් කියන්නම් මචන්. බ භ තමයි මතක් වෙන්නේ නැත්තේ

    ස්තූතියි මචන් :)


    :)

    Phoebe Buffay

    :confused::confused: