වෙසක් තොරණක නොදුටු පැත්ත
වෙසක් තොරණක නොදුටු පැත්ත කිව්වම කට්ටිය මොකක්ද කියලා බලන්න ඇති නේද?අපි ගොඩක් දෙනා තොරණක් ඉස්සරහ පැත්තෙන් දැකල තිබ්බට පිටිපස්ස පැත්තෙන් දැකල නැනේ .අන්න ඒ අයට තම මේක දැම්මේ .තොරණක ක්රියාකාරිත්වය බොහොම අසීරු දෙයක්.මොකද විදුලි බුබුළු දස දහස් ගණනක් එකවර දැල්වෙන,විවිද රටා...