1. පොඩි පුතා

    දියවිනි ඇල්ල සංචාරය

    දියවිනි ඇල්ල සංචාරය බලන්ගොඩ දියවිනි ඇල්ලෙ ගියා… වතුර නන් හොදටම හිදිල.. මස 3 කින් වැහැල නතිලු ඒ පැත්තට.. පොඩි වීඩියෝ එකක් කලා… Samsun Galaxy J max Tab 1න් තමයි වීඩියෝ කලේ ඒක නිසා Video එක Professional මට්ටමෙන් නම් නෑ.. පුලුවන් නම් Chanel එකට Subscribe පාරක් දෙන්න.. ඉදිරියේදි හොද Cam එකකින්...
  2. පොඩි පුතා

    වාහනයක් ගන්න

    මචන් , වාහනයක් ගන්න පෙරුම් පුරාගෙන හිටිය, හිතාගන්න බැරි තරම් ගනන් ගියානෙ:yes: , ඉතින් වාහනයක් අතේ තියාගෙන පාවිච්චි කරන්න තිබුන අදහස අතඇරිය, ලක්ශ 15 ක් විතර අතේ තියනව, එක දාල Vezal 1ක් ෆිනැන්ස් කරල ගන්න කියල බැලුවෙ, මාසෙකට 1ක් විතර ගෙවන්න සෙට් වෙනව, රීට පස්සෙ කාට හරි Rent කරන්න කියල , මට මාසෙකට...
  3. පොඩි පුතා

    හොරු

    මම අද බලන්ගොඩ කඩේකින් WD 40 Spray 1ක් ගත්ත, 830 ක් කිව්ව, මම උනව විශ්වාස කරල අරන් ගියා, මොකද ඔය කියන Shop එක බලන්ගොඩ තියන ලොකු කඩයක් නිසා, ගිහින් බලපුවම ගහල තියෙන්නෙ 720 ක් කියල, මම ගියා මගේ ඉතුරු ගාන ගන්න, උන් එතකොට අලුතින් 830 ගහපු 1ක් පෙන්වල කියනව දැන් අලුත් මිල ඒකලු, මම කිව්ව ඔයාලට Company...
  4. පොඩි පුතා

    Lorry Canopy Help

    mage Maxximo 1k Tiyanawa machan,:D eke canopy 1k gahala tiyenne :baffled:, iye policiyen alluwa, register karala nathnan usavi dala 50000 dada gahanawa kwwa:angry::angry::angry:, 5000k dila shape una,:(:( meka aththada, kohenda register karanne, kiyak yanawada , ag office 1n karan na kwwa
  5. පොඩි පුතා

    Group Sim Help

    මචන් Business Registation එකක් තියන ( Distribution ) කෙනෙක්ට ඒකෙ වැඩ කරන අයට දෙන්න Group Package 1ක් ගන්න පුලුවන්ද? ( Hutch , Mobitel , Dialog) මොනවද තියෙන්න ඕනි දේවල් ? :rolleyes:
  6. පොඩි පුතා

    පියෝ ටීවී

    මම මචන් ඉස්සර පාවිච්චි කලේ Dialog Tv , දැන් 1yr විතර ඉඳන් Peo TV , මම ඩයලොග් එකේ අමතර Chanel active කරල තිබුනට Peo Tv එකේ කරල තිබුන් නෑ, මේ පාර මැච් 1 බලන්න Star Sport 1 Active කලා, Dialog එකේ නම් එවෙලෙ Active කරල එවෙලෙම Di activate කරන්න message එක යැව්වම, දවස් 30න් Auto අයින් වෙනවනෙ...
  7. පොඩි පුතා

    18+ අය විතරක් එන්න

    18+ අය විතරක් එන්න වැලන්ටයින් දවසෙ කොටුවක් පැනපු ස්වාමියට බිරිඳ කරපු දේ :yes:;)
  8. පොඩි පුතා

    Wow.lk Discount Help

    මචන් දැන් WOW.lk එකේ Easy Cash වලින් ගෙව්වම ලොකු Discount එකක් දෙන එක නවත්තල ද ? :(:(:(කලින් නම් හෙන අඩුවට තිබුන එහෙම ගන්නකොට
  9. පොඩි පුතා

    ලොකු_අව්ලක්_මචන්

    ලොකු_අව්ලක්_මචන් මේක අසහන එකක් නෙවේ, අවන්කව මට උන හිතත වද දෙන ප්‍රශ්නයක්, මේකයි මචන් ප්‍රශ්නෙ. මම මගේ Girl එක්ක යාලු වෙලා දැනට අව් 2 ක් වගේ වෙනව,එයාගෙ වැරදි වැඩක් කියල දෙයක් මට මේ වෙනකන් එහෙම දැනගන්න ලැබිල නෑ, එයා ඉන්නෙ ගොඩක් දුර නිසා සති 2 කට වගේ සැරයක් තමයි බලන්න එහෙම යන්නෙ, දැන් මාස 2 ක්...
  10. පොඩි පුතා

    පොඩි ව්‍යාපාරයක

    පොඩි ව්‍යාපාරයක මචන් තියන ආදායම පොඩ්ඩක් වැඩි කරගන්න ඕනි කියල හිතුන නිසා පොඩි ව්‍යාපාරයක් කරන්න කියල හිතුවෙ. මොකක් හරි නිෂ්පාදනයක් නම් හොඳයි. පොඩි ප්‍රමානෙ ෆැක්ට්‍රියක් උනත් කමක් නෑ. ඒ උනත් මට ඕනි නිෂ්පාදනය කරන දේවල් තොග වශයෙන් වෙනත් ආයතනයකට අලෙවි කරන්න පුලුවන් වර්ගයක් . මොනාහරි උඹල දන්නව ණන්...
  11. පොඩි පුතා

    පනපිටින් ගිනි තියල

    පනපිටින් ගිනි තියල ගෝතමාලාවේ මැර කල්ලියක් ටැක්සි රියදුරෙක් ඝාතනයකර ඔහුගේ මුදල්ද කොල්ල කා පලාගොස් තිබෙනවා. කෙසේ නමුත් එම මැර කල්ලියට සම්බන්ද 16 හැවිරිදි තරුනියකට පලා යාමට නොහැකිවීම නිසා මහ මග සිටි පිරිසක් ඇයව අල්ලාගෙන පහරදී අනතුරුව ගිනි තබනව . එම අවස්තාවේ ලබා ගත් සන්ස්කරනය නොකල වීඩියෝව p7vTgtJzU4s
  12. පොඩි පුතා

    Lumia 535 ලොකු උදව්වක් ඕනි

    Lumia 535 ලොකු උදව්වක් ඕනි මචන් මම අද පලවෙනි වතාවට ෆෝන් එක PC එකට Plug කලා, ඒක නිසාද දන්නෙ නෑ ෆෝන් එක මාර විදියට රත් වෙනවනෙ, ෆෝන් එක් ලොක් කරල තියනකොටත් මම Open කරපු නැති Aplication Run වෙලා තියනවනෙ බන් Unlock කරනකොට, බැට්‍රිය බලා ඉද්දි බහිනව, බැට්‍රිය ගලවල තියල දැම්මත් හරි ගියෙ නෑනෙ මොකද කරන්නෙ
  13. පොඩි පුතා

    උදව් උදව්

    මචන් මම අද මල්ලිටයි මටයි ලුමිය 535 ෆෝන් 2ක් ගත්ත, පැක් 1 කැඩුවෙත් මගෙ ඉස්සරහ නිසා වැඩිය බලන්නෙ නැතුව අරන් ආව, ඩේට කේබල් නෑනෙ බන්, එන්නෙම නැද්ද මේකට
  14. පොඩි පුතා

    Thailand Tour ( Walking Street )

    Thailand Tour එකක් යන්න ( Walking Street ) :P:P:P , දවස් දෙකක් විතර කීයක් වගේ යයිද මචන්, ගිය උන් උදව්වක් කරපල්ල
  15. පොඩි පුතා

    Dialog My Tv Help

    Pc 1න් My Tv බලනකොට ඒක Wide Screen බලන්න ක්‍රමයක් නැද්ද? මම බලන්නෙ http://mytv.dialog.lk/ ලින්ක් එකෙන්, උදව්වක් දියල්ලකො :D:D
  16. පොඩි පුතා

    Supper Market Help

    සුපර් මාර්කට් 1ක් පටන් ගන්න පොඩි අදහසක් තියනව මචන් , ටව්න් එකේ, ලොකුවටම නෙවේ මිනි මාර්ට් 1ක් වගේ, මම වැඩට යන නිසා 15000 ක් වගේ පඩියකට කෙල්ලෙක්ව දාල තමයි කරන්න ඉන්නෙ, දන්න උන් කියපල්ලකො වැඩේ අව්ලක් නැද්ද
  17. පොඩි පුතා

    ෆෝන් එකක් ගන්න උදව්වක් ඕනි

    ෆෝන් එකක් ගන්න උදව්වක් ඕනි rs 16000 /- විතර ගන්න පුලුවන් හොඳ ෆෝන් එකක් කියහල්ලකො , අද ගන්න ඕනි
  18. පොඩි පුතා

    Galle Trip Help

    මචන් අපි හෙට ගාල්ල ට්‍රිප් 1ක් යනව කොටුව එහෙම බලල එන්න,යන්නෙ මාතර පැත්තෙන්, එහෙ වෙන මොනවද බලන්න හොඳ දේවල් තියෙන්නෙ. ඔය රජමහ විහාර වගේ ඒව හරි කමක් නෑ, දන්න අය කියන්නකො ලොකු උදව්වක්
  19. පොඩි පුතා

    මෛත්‍රී භාවනාව තහනම් කරයි !

    මෛත්‍රී භාවනාව තහනම් කරයි ! මෛත්‍රී භාවනාව තහනම් කරයි ! රාජපාක්ෂික රූපවාහිනී හා ගුවන් විදුලි බෞධාගමික වැඩ සටහන් වලදී මෛත්‍රී භාවනාව ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්නනැයි රෙජීමයෙන් නියෝගයක් ලැබී තිබේ. මේ වන විට වැඩි වශයෙන් බෞද්ධ ආගමික වැඩ සටහන් විකාශය කරන රාජපක්ෂ පවුලට සමීප ගුවන් විදුලි...
  20. පොඩි පුතා

    වැඩිම තෙල් කරන් බයික් 1 මොකක්ද?

    වැඩිම තෙල් කරන් බයික් 1 මොකක්ද? මචන් මට තියෙන්නෙ පල්සර් 200 එන් එස් 1ක් , මට දැන් ලබන මාසෙ ඉඳන් වැඩට යන්න වෙලා තියෙන්නෙ 50 කි.මි දුරක් ඉතින් මට පල්සර් එකට තෙල් ගැහුවොත් අන්තිමට ඉතුරු වෙන්න පඩියක් නැති වෙනව, ඉතින් මම හොඳට තෙල් කරන වෙන බයික් එකකට යන්න බැලුවෙ, 200 එක තියන නිසා මේ ගන්න බයික් එකේ...

    No contents