මම අද බලන්ගොඩ කඩේකින් WD 40 Spray 1ක් ගත්ත, 830 ක් කිව්ව, මම උනව විශ්වාස කරල අරන් ගියා, මොකද ඔය කියන Shop එක බලන්ගොඩ තියන ලොකු කඩයක් නිසා, ගිහින් බලපුවම ගහල තියෙන්නෙ 720 ක් කියල, මම ගියා මගේ ඉතුරු ගාන ගන්න, උන් එතකොට අලුතින් 830 ගහපු 1ක් පෙන්වල කියනව දැන් අලුත් මිල ඒකලු, මම කිව්ව ඔයාලට Company Price Tag ගහපු පරන Stock අලුත් මිලට විකුනන්න අයිතියක් නෑ කියල, උන් කියනව ඒක කරන්න දෙයක් නෑ ඉතුරු දෙන්න බෑ කියල, මම පාරිභෝගික සේවා අධිකාරියට පැමිනිල්ලක් කලා 110 නිසා නෙවෙයි, මේව හෙන බලු වැඩ නිසා, පාරිභෝගික සේවා අධිකාරිය නඩු දානව කිව්ව
Last edited:





Ela Ela
