1. XibitZ

    කෙමිකල් හෙල්ප්

    කෙමිකල් හෙල්ප් toluene diisocyanate (TDI) polyol මට මේ කෙමිකල් දෙක ගැන පැහැදිලි කරන්න. . මේවල බයානකත්වය සහ මේව මිලදීගන්න තැන්, මේව පවිච්චි කරන විදිය දැනගන්න ඕනා. .
  2. XibitZ

    Wagon R For Sale!

    2015 කලු ජේ ස්ටයිල් එකක් විකුනන්න තියෙනවා ලීස් එකත් එක්ක. . ලීස් 61219න් වාරික 47ක් තියෙනවා. . අතට 750000. . අලුත්ම ටයර් 4 දාලා තියෙන්නේ. . 2019/12 මාසේ වෙනකන් ඉන්ශුවරන්ස් කරලා තියෙනවා. . ඌබර් පික්මී දුවන කෙනෙක්ට හෝ නිවසේ පවිච්චියට ගන්න කෙනෙක්ට දෙනවා. . අවශ්ය කෙනෙක් ඉන්නවනම් පී.එම් එකක් දාන්න...
  3. XibitZ

    PU Foam Help

    මේ උඩ විදියේ ෆෝම් හදාගන්න දන්න කෙනෙක් එලකිරියේ ඉන්නවද? දැනට හොයාගත්ත විදියට කෙමිකල් දෙකක් මික්ස් කරලා තමයි මේවා හදන්නේ. . හැබැයි කෙමිකල් දෙක මික්ස් කරද්දි පිටවන වායුව මිනිස් ශරීරයට ගොඩක් අහිතකරයි කියලයි දැනගන්න ලැබුනේ. . අනිත්දේ මේකට අවශ්ය කෙමිකල් එක අපිට ඩිරෙක්ට් ගෙන්වන්න බැරි කතාවක් කියනවා. ...
  4. XibitZ

    තේක්ක වතු/ගස් (2019 Business)

    තේක්ක වතු/ගස් (2019 Business) තේක්ක ගස් වතු (ගස් විතරක්) විකුනන්න තියෙනවනම් මට කියන්න. . අප සියලුම ගස් මැන කියුබික් අඩි ගනන බලා මිලක් නියමකරයි. . අවමය එක තැනකින් ගස් 50ක් (කියුබික් අඩි 100) වත් ඕනේ. .
  5. XibitZ

    NDB ලෝන්

    මම දැක්කා එලකිරියේ ගොඩක් අය ඉක්මනින් NDB බැන්ක් එකෙන් ලෝන් ගත්තා කියලා. . ගත්ත අය මට මේ විස්තර ටික කියන්න. . 1. ලබාගත් ලෝන් වර්ගය? 2. ලබාදුන් ලියකියවිලි? 3. ඇපය? 4. වාර්ශික පොලිය? 5. ලෝන් අයදුම්පත ලබාදුන් දින සිට මුදල ලැබීමට ගතවු කාලය? 6. ඇපයේ වටිනාකමෙන් මුදල් ලබාදුන් ප්‍රතිශතය? (60% , 70% ...
  6. XibitZ

    පොලිය 18%

    මුලින්ම මේ තේඩ් එක කියවලා ඉන්න. . මුදල් උපයමු! http://www.elakiri.com/forum/showthread.php?t=1821543 මම ඔය බිස්නස් එක පොඩියට කරගෙන යනවා දැනට. . තවත් අලුත් දෙයකට නොයා මේකම වැඩිදියුනු කරගන්න කියලා හිතුවා. . මම මාසෙකට 3% ගානේ දෙන්නේ. . මම දැනට යොදවන මුදලට අමතරව තව ලක්ශ 50ක් මේ වෙනුවෙන්...
  7. XibitZ

    P&P RENT A CAR

    P&P RENT A CAR (Templers Rd, Dehiwala-Mount Lavinia) එකට වාහන දීපු වාහන ගත්ත කවුරුත් ඉන්නවද? https://www.google.com/maps
  8. XibitZ

    ගම් හෙල්ප්

    මල්ටිබොන්ඩ්, මල්ටිෆික්ස් කියලා ගම් දෙකක් තියෙනවා. . ඕකෙන් සෙරප්පු අලවන්න රබර්ශීට් අලවන්න පුලුවන්. . මට ඔය ගම් දෙක හදන විදිය හොයාගන්න විදියක් තියේද? වැඩියෙන්ම ඕනේ මල්ටිෆික්ස් කියන ගම් එක හදන විදිය. .
  9. XibitZ

    සොෆ්ට්වෙයා හෙල්ප්

    සොෆ්ට්වෙයා හෙල්ප් මේකයි සීන් එක. . අපේ මෙට්ට සයිසස් 19කින් කැටගරි 5කින් විතර ස්ටොක් කරනවා. . දැන් තියෙන ස්ටොක් එක සයිසස් එක්ක බලාගන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඕනා. . හදපු එකක් ගන්න තියේද?
  10. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    කාර් රෙන්ට් හෙල්ප් වැගන් ආර් එකකුයි ප්‍රියස් එකකුයි තියෙනවා. . රෙන්ට් එකට දෙන්න ඕනා. . හොද කම්පැනිස් මොනවද? ඒවල ගෙවන ගනන් කොහොමද?
  11. XibitZ

    ඉඩම් රෙජිස්ට්‍රාර් නුගේගොඩ

    ඉඩම් රෙජිස්ට්‍රාර් නුගේගොඩ දැන් ඉඩමක් දවසෙන් රෙජිස්ටර් කරන්න පුලුවන් කියලා නිව්ස් වලට කිව්වා. . මට Priority Note එකක් රෙජිස්ටර් කරගන්න ඕනා. . මේකට කලින් සති දෙකක විතර කාලයක් ගියා. . දැන් මේක දවසෙන් කරගන්න පුලුවන්ද? දෙල්කද වැඩකරන කෙනෙක් ඉන්නවද? නැත්තම් මේ වැඩේ කරලා දෙන්න පුලුවන් කෙනෙක්ගේ නම්බර්...
  12. XibitZ

    ටැක්සි දුවමු!

    අපේ කොල්ලන්ගේ ටැක්සි ෆීල්ඩ් එක පිලිබදව තියෙන දැනුම අඩු නිසා දන්න අයගේ අත්දැකීම් ශෙයා කරොත් හොදයි කියලා හිතුවා. . ටැක්සි දුවන්න හිතන් ඉන්න කෙනෙකුට මේ ත්‍රේඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා. . තමන්ගේ වාහනය වඩාත් වාසිම සේවාවට දාන්න ඔබලාගේ අත්දැකීමුත් බෙදාගන්න කියලා ඉල්ලා සිටිනවා. . මාතෘකාවට අදාල දේ...
  13. XibitZ

    micromax help

    zaU9M_1Tf1I අරන් අවුරුද්දයි මාසයයි. . වොරන්ටි ඉවරයි. . මේක ටච් වෙන්නේ නෑ. . රිසෙට් කලා ඒත් එහෙමමයි. . මේකේ ටච් එක ඩිස්ප්ලේ එකත් එක්ක එන්නේ කියනවා 7000ක් වගේ වෙයිලු. . මේ ගාන හරිද? ටච් එක විතරක් එන්නේ නැද්ද?
  14. XibitZ

    පිරිසිදු සත්ධර්මය

    පිරිසිදු සත්ධර්මය එක එක හාමුදුරුවන්ව අල්ලන් වාද කරන වෙලේ තමන්ගේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් වැඩක් ඇති පිරිසිදු සත්ධර්මය දේශනා කරන මෙවැනි හාමුදුරුවන්ගේම බන ඇසීමටම හේතු වාසනා වේවා. . DoajMCRmxl8 gVDnt49VqaY jfNISB7rh4Y 7FoQ8L5ptNU J2TkF6nZjNk ctSReSe5jD0 යුටියුබ් එකේ...
  15. XibitZ

    ප්ලෑන් හෙල්ප්

    ඔය උඩවිදියට X - Y කොටස් දෙකකට ප්ලෑන් දෙකක් තියෙනවා අනුමත කරපු. . එකක පර්චස් 9යි. . අයිතිකාරයෝ දෙන්නෙක්ගේ ඉඩම් දෙක. . දැන් මට ඕනා එක කොටසකට අනිත් කොටසින් පර්චස් 3ක් ගන්න. . එතකොට එක කොටසක් පර්චස් 6යි අනිත් කොටස පර්චස් 12යි. . පර්චස් 3ට වෙනම ප්ලෑනක් අදිනවා විකුනන නිසා. . Y කොටසේ පර්චස් 3...
  16. XibitZ

    බලු නීතිය!

    බල්ලන් සපාකෑවිට පවතින නීතිය ගැන දැනගන්න ඕනා. . A. ගෙදර සිටින බල්ලට බෙහෙත් විද නැති විට. . 1. පාරේ යනපුද්ගලයකුව සපාකෑ විට කොපමන මුදලක් ලබාදිය යුතුද? එය දඩයක් ලෙස ගෙවිය යුතුද? 2. නිවසට පැමිනි පුද්ගලයකුව සපාකෑ විට කොපමන මුදලක් ලබාදිය යුතුද? එය දඩයක් ලෙස ගෙවිය යුතුද? 3. උසාවි යන්නේ නම් නඩුව අවසන්...
  17. XibitZ

    Skrill $

    ස්ක්‍රිල් $90 ඕන. . කාලගද තියෙන්නේ?
  18. XibitZ

    කුස්සි පාර්ටි

    6etCAGtQAhc :shocked::shocked::shocked:
  19. XibitZ

    Enterprise Sri Lanka

    e73cOgy9W1Y මේකෙන් ගොඩයන්න විදියක් තියේද? ලෝන් එක ගන්න කල් යයිද? ඇපයක් තියන්න ඕනද?
  20. XibitZ

    Bike Tax

    ඉලෙක්ට්‍රික් බයික් වලට ටැක්ස් එක ගහන්නේ කොහොමද? කිලෝ වොට් එකකට කීයද? අපිට පුලුවන්ද ඉන්දියාවෙන් බයික් ගෙනත් විකුනන්න ජපානෙන් බයික් ගෙනත් විකුනනවා වගේ? ඒකට නීතියෙන් බාදාවක් තියෙනවද? ඒජන්ට්ලා ගෙන්වන නිසා අපි ගෙන්නුවොත් අව්ලක් වෙයිද? ඉන්දියන් බයික් ඒජන්ට් කෙනෙක්ගේ ඩීලර් කෙනෙක් වෙනවනම් මොනවද...

    No contents