1. XibitZ

    උකස් නය

    මට උකස් නයක් ගන්න ඕනවෙලා තියෙනවා. . දැනට මම ඉඩමට ලෝන් එකක් අරන් තියෙන්නේ. . ඒ ඉඩමම තමයි උකස් නය ගද්දි තියන්න වෙන්නේ. . ලෝන් එක ඉවරකරන්න වෙන්නේ උකස්නය දෙන ආයතනයට මොකද මේ වෙලේ ලෝන් එක ඉවරකරලා උකස් කරන්න සල්ලි නෑ. . මට ඕනේ මාස 3ක උකස් නයක්. . මාසික පොලිය මාසෙන් මාසෙට ගෙවලා මාස 3 අවසානෙදි මුලු මුදලම...
  2. XibitZ

    IP Camera

    එලියට දාන්න හොද IP කැමරා මොනවද බන්? ගනන් එහෙම කොහොමද? හොද කොලිටි විඩියෝ රෙකෝඩ් වෙන බජට් ප්‍රයිස් ඒවනම් හොදයි. . රොටේට් කරන්න පුලුවන්නම් තවත් හොදයි. . හොද කොලිටි විඩියෝ වලට මෙගාපික්සෙල් කියක එකක් ඕනද?
  3. XibitZ

    E Cigarette

    මේකයි සීන් එක මට දැනගන්න ඕනා ඊ සිගරට් සම්බන්ද ලන්කාවේ නීතිය ගැන. . දැක්ක විදියටනම් ඒ වෙනුවෙන්ම ඕපන් වුන ශොප්ස් ලංකාවේ තියෙනවා, ඔන්ලයින් ගන්න සයිටුත් තියෙනවා. . 1. මේවා ගෙන්වීම, විකිනීම, ලගතබා ගැනීම සම්බන්ද නීති මොනවාද? 2. මේකට දාන ඊ ලික්විඩ් එක සම්බන්ද නීති මොනවාද? 3. මේකේ HS කෝඩ් එක මොකක්ද? 4...
  4. XibitZ

    TIN

    මේක එවලා තියෙන්නේ මගේ නමට බිස්නස් එකක නමකට නෙවේ. . මගේ පරන බිස්නස් එක වහලා තියෙන්නේ. . අලුත් එකක් රෙජිස්ටර් කලා ඒකට තාම මාසයක් වත් නෑ. . කිරියේ TIN ඕපන් කරපු අය ඇතිනේ. . මට TIN එකක් ඕපන් කරලද? මේක පුරවන විදිය දන්නවද? වහපු බිස්නස් එකේ විස්තර මේකට දාලා වැඩක් නෑනේ. . අලුත් එකට නම් TIN...
  5. XibitZ

    HS Code

    මට HS Code 7162 ලිස්ට් එක හම්බුනා. . http://www.customs.gov.lk/business/hsfinder මට දැනගන්න ඕනේ විවිද ඌ රටවල් එක්ක තිබෙන ගිවිසුම් නිසා ඩියුටි ෆ්‍රී වෙන සහ ඩියුටි ගොඩක් අඩුවෙන ලිස්ට් එක. . ඒ කිව්වේ කෝඩ් එක එබුවම මේ මේ රටවල් සදහා ඩියුටි ෆ්‍රී කියලා වැටෙන්න ඕනා නැත්තන් කෝඩ් එකට යටින් හැදින්වීමක්...
  6. XibitZ

    රේගු බදු

    රේගු බදු නිදහස් බාන්ඩ ලිස්ට් එකක් තියෙනවද? තව ශ්‍රී ලංකා - ඉන්දියා/චීන/සින්ගප්පුරු හා අනෙකුත් රටවල් එක්ක ඇති ගිවිසුම් නිසා ඒ ඒ රටවලින් ගේන බාන්ඩ වලට බදු නොවදින ලිස්ට් තියේනම් කියන්න. . මේ ත්‍රේඩ් එකේ හෝ අලුත් ත්‍රේඩ් එකකින් ඔයගැන විස්තර කරන්න පුලුවන්නම් නව වයාපාරිකයන්ට බදුවාසිය අරන් ගොඩයන්න...
  7. XibitZ

    බිම්සවිය ප්ලෑන්

    බිම්සවිය ප්ලෑන් බිම්සවිය ප්ලෑන් අපිට ඔන්ලයින් බලාගන්න විදියක් තියේද? අපේ පාරේ බිම්සවිය මැනන් ගිහින් තියෙනවා. . ඒත් මැනපු ඒවල අන්කයක් පාරේ ඉන්න කවුරුවත් දන්නේ නෑ. . දැන් කොහොමද අන්කයක් නැතුව පාරේ බිම්සවිය ප්ලෑන ගන්නේ? පාර කිව්වම ගත්තැකිද? ඔන්ලයින් නැත්තන් කොහෙන්ද ඒ සිතියම ගන්න තියෙන්නේ? දන්න...
  8. XibitZ

    ප්ලෑන් හෙල්ප්

    මේ ප්ලෑන අනුමත කරලා තියෙනවා. . (07/2018) මේ පල්ලෙහා ප්ලෑනෙන් පාරක් දීලා (Y) තියෙනවා. . දැන් මේකයි ප්‍රශ්නේ. . මට දෙවෙනියට ඇදපු ප්ලෑන අනුමත කරගන්න ඕනා. . ඒ ප්ලෑනේ අනුමත ප්ලෑනේ නොපෙන්නපු කොලපාටින් කොටුකරලා ගොඩනැගිල්ලක් පෙන්නලා තියෙනවා. . ඒ කොලපාට කොටස කඩා ඉවත් කිරීමට කියලා දාලා අනුමත...
  9. XibitZ

    ප්ලෑන් - නීති උදව්

    ප්ලෑන් - නීති උදව් මට ප්‍රශ්න වගයක් තියෙනවා ප්ලෑනක් සම්බන්දව. . 1C කියලා පොදු පාරක් තියෙනවා 3 දෙනෙක්ට අයිති. . මම මගේ ඉඩම විකුනන්න හදන්නේ දැන් මේ පාර ප්ලෑන් එකේ සදහන් කරන්න වෙනවා. . හැබැයි මෙතන අව්ලක් තියෙනවා මේ පාර උඩින් එක කට්ටියක් ගෙයක් හදලා ඔය කොලපාටට තියෙන්නේ ඒ හදපු ගේ. . දැන් මන්...
  10. XibitZ

    අලුත් දඩේ!

    ඔන්න අලුත් දඩයක් ඇවිත් දුම් පරික්ශන වාර්තාව ලග නොතබා ගැනීම කියලා. . දඩේ 500ක්. . මාව උදේ නවත්තලා දඩ කොලේ පෙන්නුවා. . නීතිය ගැන නොදැනුවත් වීම නිදහසට කාරනයක් නෙවෙයිලු. . මට මතක්වුනේ ෆ්බී ඉමේජ් එකක්. . ඒකේ තිබ්බේ කෝ උප්පැන්නේ උප්පන්නේ ලග නැත්තම් දඩ කියලා. . ඒතකොට අනිත් එකා කියනවා උපැන්නේ පෙන්නලා...
  11. XibitZ

    අමුතු එලියක්!

    මේක මම අද දැක්ක සීන් එකක්. .මේ එලිය බස්නාහිර ඉදන් නැගෙනහිරට තිරස් රේකාවකට ගියේ. . උල්කාවක් වෙන්න බෑ. . මේක ලයිට් එකක් වගේ යනවා එකපාරම ගිනිගන්නවා වගේ එලිය වැඩිවෙනවා ආයේ එලිය අඩුවෙලා ලයිට් එකක් වගේ යනවා ආයේ ගිනිගන්නවා වගේ එලිය වැඩිවෙලා අඩුවෙනවා. . ඔහොම ටිකදුරක් ගිහින් නොපෙනී ගියා. . මෙය කුමක් විය...
  12. XibitZ

    වාහන වයාපාර බදු

    වාහන වයාපාර බදු මට දැනගන්න ඕනේ වාහන සේල් එකක වාහනයක් වික්කම වාහනයකින් කොච්චර බද්දක් ගෙවනවද කියලා. . යම් ප්‍රතිශතයක් තියෙයිද මෙච්චරක් කියලා? උදාහරනෙකට ලක්ශ 30ක් වටින වාහනෙන් ලාබේ ලක්ශයක් තියන් 31ට වික්කොත් බදු කියක් ගෙවන්න වෙයිද?
  13. XibitZ

    වැගන් ආර් කතන්දරේ

    වැගන් ආර් කතන්දරේ මං මේක අහන එක හරිද දන්නෑ. . ඒත් මට මේ වාහන බිස්නස් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. . පුලුවන් කෙනෙක් ඉන්නවනම් හරි විස්තරේ කියන්න. . මෙතන බැරිනම් පී.එම් එකකින් හරි එවන්න. . මේකයි වැඩේ මම දැනට 3% ක ලාබයක් ලැබෙන බිස්නස් එකක් කරනවා. . ඒ කියන්නේ මට මාසෙකට 3% ගත්තැකි බැන්ක් එකක ෆික්ස්...
  14. XibitZ

    ජපානේ වාහනවල මිල

    ජපානේ වාහනවල මිල ජපානේ වාහනවල බ්‍රැන්ඩ් නිව් මිල ගනන් හොයාගන්න විදියක් තියේද? හෙව්වා හෙව්වා හම්බුනේ නෑ. . නිශ්පාදකයගේ ශෝරූම් වල මිල දැනගන්න ඕනා. . මට ටොයොටා, හොන්ඩා, නිසාන්, සුසුකි වගේ බ්‍රැන්ඩ් වල තියෙන එක් එක් වාහන මොඩල් වල ගාන දැනගන්න ඕනා. . සයිට්ස් තියෙනවනම් එවන්න ජපන් වුනත් අව්ලක් නෑ...
  15. XibitZ

    ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ

    ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. . ගොඩක් සයිට්ස් අවසාන වුනාම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ වෙන්දේසි කරනවා. . 1. එවැනි වෙන්දේසි සොයාගන්නේ කෙසේද? පත්තර වල නෑ. . වෙනම ලයින් එකක් තියෙන බව පේනවා. . 2. එවැනි වෙන්දේසියකදී භාණ්ඩයේ වටිනාකමින් කිනම් ප්‍රතිශතයකටද භාණ්ඩය විකිනෙන්නේ. . 3...
  16. XibitZ

    පටිච්ඡ සමුප්පාදය

    පටිච්ඡ සමුප්පාදය බුදුදහමේ හරය දකිමු. . ZIxZCA8UGQY "යෝ පටිච්ඡ සමුප්පාදං පස්සති - සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති - සෝ මං පස්සතී"
  17. XibitZ

    ඌබර් කතන්දරේ

    ඌබර් රයිඩර් කෙනෙක් දැනගතයුතු විස්තර. . O91Ex3i_vHo . . . . . ඌබර් ඩ්‍රයිවර් කෙනෙක් දැනගතයුතු විස්තර. hVabjZm_4s4 . . . ඔබට රයිඩර් කෙනෙක් හා ඩ්‍රයිවර් කෙනෙක් වශයෙන් ලැබුනු අත්දැකීම්, ගැටලු, ප්‍රශ්න මේ ත්‍රේඩ් එක ඔස්සේ බේදාගන්න කියලා ආරාදනා කරනවා. .
  18. XibitZ

    uber සක්කිලි

    උබර් එකට ඩ්‍රයිවර් කෙනෙක්ව දාලා දුන්නා. . දැන් සති 2ක් වගේ. . කලින් ට්‍රැකින්ග් ලිස්ට් එකේ ඩ්‍රයිවර්ගේ නම පෙන්නුවා. ඩ්‍රයිවර් දැන් හයර් 45ක් දුවලා. . (50 සම්පුර්න වුනාම 7500ක් දෙනවා කියලා උන් කිව්වේ) දැන් මන් නිකමට බැලුවා ට්‍රැකින්ග් ලිස්ට් එක, ඒකේ ඩ්‍රයිවර්ව පෙන්නන්නේ නෑ. උබර් එකට කෝල් එකක්...
  19. XibitZ

    FM රේඩියෝ

    FM චැනල් එකක වාර්ශික බලපත්‍ර ගාස්තුව කීයද කියලා දන්නවද? රෙජිස්ටර් කරන්න කීයක් යනවද? සංකයාත විහිදෙන ප්‍රමානේ අනුවද ගාන තීරනය වෙන්නේ? මේ ටික හරිද නැත්තන් අලුතෙන් වෙනස්වෙලා තියේද? http://www.trc.gov.lk/2014-07-25-12-05-25/fm-sound-broadcasting.html
  20. XibitZ

    මාලබේ - කඩවත ඉඩම්

    මාලබේ - කඩවත ඉඩම් මාලබේ - කඩවත ඉඩම් විකුනන්න තියෙනවනම් කියන්න. . පර්චස් 130ක ඉඩමක් අවශ්යවෙලා තියෙනවා. . ෆ්ලැට් ලෑන්ඩ් එකක් වෙන්න ඕනා. . කඩුවෙල කැලනි ගග කිට්ටුව යටවෙන ඉඩම් නම් හරියන් නෑ. . පර්චස් 60ට වැඩි ඉඩම් තමයි ඕන වෙන්නේ. . සින්නක්කර අයිතිය තියෙන්න ඕනා. .

    No contents