පෝරිසාදයා;23551540 said:Aliexpress Xiaomi balapan machan ,, best selling items sort karala
හැම IP CAM එකක්ම POE වලට support කරනවද බන්
මටත් දෙක තුනක් ඔ්න . දැන්ම නෙවේ පස්සේ
IP CAM එකක් නම් ගෙදර තියෙනවා. ඒකෙ POE තියෙනවද නැද්ද දන්නෙ නැහැ. ලග පාත POE Switch එකක් නැහැ බලාගන්න
POE කියන්නේ මොකක්ද බන් ?

හැම IP CAM එකක්ම POE වලට support කරනවද බන්
මටත් දෙක තුනක් ඔ්න . දැන්ම නෙවේ පස්සේ
IP CAM එකක් නම් ගෙදර තියෙනවා. ඒකෙ POE තියෙනවද නැද්ද දන්නෙ නැහැ. ලග පාත POE Switch එකක් නැහැ බලාගන්න