ගවුමේ අභිරහස

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මොකද්ද බං මේ ගවුමේ අභිරහස ? මේක ගැන ටුවිටරේ, සහ ඔය හුගක් නිවුස් සයිට් වල කතා වෙනවා..
සමහර උන්ට මේක නිලුයි සුදුයි පේනවලු, සමහර උන්ට කලුයි නිලුයි පේනවලු..
මට නං පේන්නේ මේක රත්තරන් පාට සහ කලු මික්ස් වෙච්ච කලු සහ නිල්...
කොහොමහරි මේකේ තියෙනව කියන්නෙ සුදුයි රත්තරන් පාටයිලු.. අනේ මන්දා..
වෙනස් විදියට පේන උන්ට වර්ණ අන්ධතාවෙ තියෙ කියල සයිට් එකක තිවුනා :rofl::confused::frown::oo::rofl:


flg02b.jpg
 
Last edited:

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Yako meka mara vade mulinma dakiddi Gold and White Thread eke page 2 eka kiyavala Apahu Page 1 eka baladdi Blue and Black Mongal vage..:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මඩ පාටයි, බිත්තියේ ගාන හුණු වලට නිල් වැඩි උනා වගේ යි තමයි මට නම් පාට දෙක පේන්නේ