┌┌┌┌┌ Duplicate හොයමු ┐┐┐┐
Duplicate හොයමු
ඔයාලගෙ පරිගනකයෙත් images,songs,videos,documents, ගොඩාක් තියනවද ඒවා හැම තැනම දාලද තියන්නෙ එකම file එක තැන් කිහිපයක තියනවද දන්නෙත් නැ නිකන් අපරාදේ computer එකේ ඉඩ ඇහිරිලා නේද මේ ෆයිල් එකින් එක බල බලා එකම දෙක ගානේ තියනවද කියල හොයන්නත් කම්මැලි නේද ඉතින්...