පද පෙරලමු හතර අතට 19++
"පෙර දිනයක මා පෙම්කල හැතිරිය, තවකෙක් දක්කනවා.....
මගේම කලිසම ගජේට ඇඳගෙන, ඌ තව මොඩ් වෙනවා....."
"පෙර දිනයක මා පෙම්කළ යුවතිය, රටකජු විකුණනවා...
මගේම් ලියුමක් ගොටුවක් ගහලා, රටකජු මට දෙනවා..
රටකජු කන්නද ලියුම කියන්නද, මගෙ හිත විමසනවා...
මගේම ලියුමේ මොනව බලන්නද, මම රට කජු...