how to fix 100% disk usage

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මම use කරන්නේ win 8.1. අද උදේ ඉදන් pc එක lag :no: disk usage එක තියෙන්නේ 100%. මම 1tb හාඩ් ඩිස්ක් දෙකක් සෙට් කරලා තියෙන්නේ. ප්‍රයිමරි හාඩ් එක තමයි 100% usage එකට යන්නේ. 2nd හාඩ් එක ගලවල ඔන් කරාමනම් අවුලක් නෑ වගේ. මොකක්ද හේතුව :confused:
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ȜMA X;20883309 said:
    virus guard eken scan ekak wenwada balahn

    na bn. Disk 0 eka vitharai 100% usage ekata yanne.

    fDntonC.png
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    හාර්ඩ් එක චෙක් ඩිස්ක් එක්ක් දාලා බලන්න
    සාටා කේබල් මාරු කරලා බල්න්න

    හාර්ඩ් කෙල වෙන්න ලන් උනාමත් ඔහොම වෙන්වා සමහර වෙලේට
    පවර් කේස් උනාමත් ඔහොම වෙන්න පුලුවන්
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    හාර්ඩ් එක චෙක් ඩිස්ක් එක්ක් දාලා බලන්න
    සාටා කේබල් මාරු කරලා බල්න්න

    හාර්ඩ් කෙල වෙන්න ලන් උනාමත් ඔහොම වෙන්වා සමහර වෙලේට
    පවර් කේස් උනාමත් ඔහොම වෙන්න පුලුවන්

    හාඩ් එකේ error එකක් පෙන්නන්නේ නෑ. ෆොර්මැට් කරොත් හරියයිද :confused:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    process tree eken balapan mona process ekada oya taram disk use karanne kiyala. cause eka danne natuwa nikan boruwata format karanna epa.
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43

    fresh install ekak dammoth hariyaida machan :confused:

    process tree eken balapan mona process ekada oya taram disk use karanne kiyala. cause eka danne natuwa nikan boruwata format karanna epa.

    :yes:

    ගොඩක් දුරට windows system maintenance එක නිසා වෙන්න ඇති.

    run wena programs hama ekakma 0.5Mb/s wadaa adui :no: Pc eka on karapu gaman awulak na. sleep wela aimath wake up unama 100% disk usage ekata yanawa.

    ssd gahapan oa wisi karala

    ow bn samsung evo ekak ganna inne :yes:
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Windows 8.1 fresh install ekak kara. dannam hari machanla.
    SSD ekak gannawanm hodama eka mokakda under 20000? Samsung evo ? :confused: