Softlogic 32' FHD LED TV ගැන දන්නවද? Softlogic එකෙන් 32' Full HD LED TV එකක් දෙනවා. Price - Rs. 47000 Now. කවුරුහරි දන්නවද මේක හොඳද කියලා? මොඩල් NO. එක - 32E66 (මීට සමාන Skyworth TV එකක් තියනවා. Link ඒකම RE brand කරලද දන්නේ නෑ.:rolleyes:)