වැඩිදුර අධයාපනය සඳහා USA යන්නේ කොහොමද?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    මචංලා මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඌ මේ සැරේ ලන්ඩන් ඕලෙවල් කරන්නේ ඌට උසස් අධයාපනේ කරගන්න usa යන්න ඕන කියලා කරගන්න සිස්ටම් එක ඇහුවා මම මෙලෝ මගුලක් දන්නේ නෑ. මෙන්න මේ සයිට් එකත් එව්වා ඒක හොඳයිද අහලා. දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරනවද. ස්තූතියි.
    http://commonapp.org
     
    • Like
    Reactions: kinkon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,374
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    https://ancedu.com/

    ANC Education, a member of CEG Education Holding, is one of the largest conglomerates in Sri Lanka, providing students of all ages a learning pathway as they progress in their education toward graduation and beyond.

    No. 308 310, R A De Mel Mawatha, Colombo 03
    [email protected]
    Program informations (Call/WhatsApp): 0777449955

    General inquiries: 0114514415

    https://ancedu.com/study-in-us/
    ------ Post added on May 23, 2022 at 1:54 AM
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඇමරිකාවේ university සහ college කියලා උසස් අධ්‍යාපන ආයතන දෙකක් තියෙනවා. කොලේජ් වලත් උපාධි දෙනවා. විශේෂම දේ college වල වියදම අඩු එක.

    කොහොම හරි මේ ලින්ක් එකේ තියෙන්නේ USA කොලේජ් එකේ international student section එක. ඊමේල් එකක් දාලා අහුවොත, උන් විස්තර දෙවි හරියටම...

    https://www.montgomerycollege.edu/i...and-support/international-student-office.html
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,226
    113
    GRE TOEFL
    80+
    Second Upper

    Oya athi. USA yanna lesiy Aus walata sapekshawa publication illanne nathi nisa
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Find a university get acceptance, apply visa, prove the visa officer that u can afford it. Fly there find accommodation and attend classes.