අපේ රටේ බොහෝ දෙනෙකු දේශපාලනය ගැන අසන දකින දේ විශ්වාස කරනවා මිස විමසා යමක් වටහාගැනීමට මහන්සියක් නොදරන බවට ඔබ එකඟ වනවා ඇත. තව මාස 8 ක් ඉවසුවානම් ගන්න තිබුන ආන්ඩුවනේ කියා මහින්ද රාජපක්ෂට හොද හිතින් දොස් නගන්නේත් එවැනි පිරිසකි. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියානම් මාස 8කින් තබා 6 වසරකින්වත් චන්දයක්...