Get .com Domain Name for Just $0.99

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔන්න මම ජංජාලෙ රවුම් ගහ ගහ ඉන්නකොට මේක අහු උනේ. 0.99$ ට domain name එකක් ගන්න පුළුවන්ලු අවුරුද්දකට :yes: මම නම් ඕව ගැන වැඩිය විස්තර දන්නෙ නෑ. මාත් එකක් ගන්න ගියා හැබැයි මගේ paypal එක varified නැති නිසා purchase කරගන්න විදියක් නැ.

    මෙන්න මෙතනින් ගිහිං අරගන්න.
    CLICK HERE

    මම නම් ඕව ගැන වැඩි විස්තර දන්නෙ නෑ. උඹලට වැදගත් වෙයි කියල හිතලයි දැම්මෙ ඔන්න.;)

    ඔය පොඩි blog කෑල්ලකට එහෙම අරන් දාගත්ත කියන්නෙ අවුරුද්දකට හරි නිකන් වගේනෙ :P