Questions නෑන බඩවෙලා 🙀

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අපේ අයියගෙ නෝනට මචං බබෙක් හම්බවෙන්න යන්නෙ දැන් මාස 3යි බඩට. මල්ලි කෙනෙක් විදියට මම මේ වෙලාවෙ මොකද්ද කරන්න ඕනෙ?
    Den Karanna Weddak ne bun uba wede Karalane thiyen ne..:P
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    බාප්පෙක් විදියට සතුටු වෙයන් යකෝ. උබට ත්‍රිපෝෂ කන්න චාන්ස් එකක් එන්නේ.. ! :rolleyes:

    3psha.jpg
     
    Last edited:

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    uba dan mokuth karanna yanna epa aiya karala thiyenne uba parakkui. avulak na. nana dola dukata illana onama deyak hoya ganna aiyata udauveyan. ape paththe ganiyek dola dukata kava powder. thava man danna ganiyek vali kava. thava ganiyek e gani ge husband va lagata enna denne na avoth gahala elavanava pala yanna kiyala. thava ganiyek ta thibbe aruma puduma dola dukak allapu gedara hadana kama thamai ona unge gedara hadana eka kanne na.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    අක්කට හොඳට සලකපන්, අයියට බිසී වෙලාවට ඩොකා ගාවට යන්න වගේ දේවල් වලට. ළමයා හම්බුනාම බලන්න එන අයගේ දුවලා එහෙම ඇති. අක්කම රෙකමන්ඩ් කරලා දෙයි.....ස්මෝල් එෆට් බිග් ඉන්වෙස්ට්මන්ට්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑනට නම් කරන්න දෙයක් නෑ…… උදව්වක් ඕන වෙන්නේ අයියට තමයි….