1. Kithu

    Emission Test Problem

    අඩෝ ඇත්තද බං දැං බීට් සයිලන්සර් ගහපු වාහන වලට emission certificate එක issue කරන් නෑ කියන්නෙ? :eek: මම අද මගෙ හොනට්ටුවෙ emission test එක කරගන්න කියල testing centers තුනකට ගියා. ඔක්කොම එවුන් කරන්න බෑ කිව්ව, මේ අවුරුද්දෙ ජනවාරි ඉඳන් මේ ප* ආණ්ඩුවෙන් නීතියක් ගෙනත්ලු තියෙන්නෙ beat can ගහපු වාහන වලට...
  2. Kithu

    Best Place for CCNA around Kurunegala

    මචන් දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් කුරුණෑගල අවට CCNA කරන්න හොඳම place එක මොකක්ද කියල. මට පුලුවන් තරම් course duration එක අඩුවෙන් කරගන්නයි ඕනි. SLIIT එකේ එහෙම සතියට එක දවසයි lectures තියෙන්නෙ. Course duration එක අවුරුද්දක්. :baffled::baffled:
  3. Kithu

    Song help??

    මචං මේකෙ මුං මේ අන්තිමට කියන සිංදුව මොකක්ද? :confused: https://www.facebook.com/subhash.wasala/videos/776399999172297/?pnref=story
  4. Kithu

    Arduino Bluetooth Help!?

    මට Bluetooth device 2ක් pair කරගන්න ඕනෙ. Arduino දන්න එවුන් උදව් කරපන් මචන්.... :sorry::sorry: මම use කරන්නෙ HC-6 Bluetooth device එකක්. අපිට phone එකක් නම් HC-6 එක Arduino board එකට සෙට් කරල power කරපු ගමන් pair කරගන්න පුලුවන්නෙ. ඒ පුලුවන් අපිට phone එකේ interface එකක් තියන නිසානෙ. මට ඕනෙ...
  5. Kithu

    Ex-Alien 2

    බඩේ අමාරු තියන එවුන්, ලේ පිරිසිදු කරගන්න ඕනෙ එවුන්, depression තියන එවුන් බලපියව්. :lol::lol::lol::rofl::rofl::rofl: yyc0bem3II4
  6. Kithu

    Rim Cup Help

    මචංලා size එක එකයි නම් ඕනැම වාහනේක rim cup වෙන ඕනැම වාහනේක rim වලට සෙට් වෙනවද? :confused: උදා:- කාර් එකක 15" rim cup වෑන් එකක 15" rim වලට සෙට් වෙනවද? :oo:
  7. Kithu

    Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා

    Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා... :rofl::rofl::rofl:
  8. Kithu

    වාහන Help - Nissan PRIMERA 2001/2002/2003

    මේ කාර් පොජ්ජ ගැන යමක් කමක් දන්න උත්තමයෙක් ඉන්නවනම් අත උස්සලා මේ නූලේ පල්ලෙහායිං කෙටුවනං!!?? :confused::confused: Maintenance සහ තෙල් වැඩකිරිල්ල ගැන එහෙම?? :nerd: ලක්ෂ 17ක් විතර කියල තමයි කියන්නෙ. :rolleyes: ඒ ගානට වටිනවද?? :dull::confused: මට හෙන problem!! :oo::oo: Nissan PRIMERA 2001/2002/2003
  9. Kithu

    HONDA HORNET Front Tyre Needed

    HONDA HORNET ඉදිරිපස ටයරයක් අවශ්‍ය වී ඇත. Tyre size එක 130/55ZR/17. Brand new හෝ Reconditioned ඕනෙ පුකක්! ඉක්මනට ඕනි. දැං තියන එකේ කට්ට ගෙවී තට්ටෙ පෑදී ඇති බැවින් මෙවන් වැසි සහිත කාළගුණ තත්වයන්හිදී මරුවා පිටිපස්සෙ seat එකේ තියාගෙන යනවා වැනිය. :sorry: කවුරුන් හෝ පින්වතෙක් ළඟ ඇතිනම් මේ නූලේ පහලින්...
  10. Kithu

    Windows Phone 8 audio help??

    අනේ දෙයියනේ කවුරුහරි වැඩ්ඩෙක් Windows Phone 8 වලට audio enhancement app එකක් හොයලා දියන්. අඩුම ගානෙ වැඩ කරන equalizer එකක්. මම use කරන්නෙ HTC 8X එකක්. Nokia Lumia වල වගේ settings වල audio settings නෑ මේකෙ. මේක beats audio එන එකක්. ඒ නිසා manually audio settings කරන්න option එකක් නෑ. මේක beats...
  11. Kithu

    Miringuwa Parada song download help!

    මචං කවුරුහරි ගාව තියනවනං චිත්‍රාල්ගෙ මිරිඟුව පරදා original audio track එක බාගන්න link එකක් දියන්. ළඟ තියනවනම් up කරල link එක දාපන්. ජංජාලෙ හෙව්වට හෙව්වට ඔක්කොම තියෙන්නෙ පටං ගන්නකොට iPhone ring වෙන එව්වයි, මැදිං prado යන එව්වයි විතරයි. :baffled::oo::frown:
  12. Kithu

    Windows 8.1 download help!

    මචං කවුරුහරි ගාව තියනවනම් Microsoft Windows 8.1 Pro 64bit download link එකක් හරි torrent එකක් හරි දියන්. මං ගාව Win81AIO-10in1-x64-en-US-Oct2013.iso එක තියනව. ඒකෙ පොඩි අවුලක් තියනව. :no: ඒක ලැපට දාපුවම blue screen එකක් ඇවිත් restart වෙනවා. :baffled: මට ඕනෙ 10in1, 100in1, 999999in1 ලබ්බවල් නැතුව...
  13. Kithu

    ඉවත දමන full-face helmet ප්‍රයෝජනයට ගතහැකි ක්‍රම!

    ඉවත දමන full-face helmet ප්‍රයෝජනයට ගතහැකි ක්‍රම! ඉවත දමන full-face helmet ප්‍රයෝජනයට ගතහැකි ක්‍රම! Problem riders? :rofl::rofl:
  14. Kithu

    Cutsom + tax help!

    මචංලා මම leather jacket එකක් online ගෙන්නන්න හිතාගෙන ඉන්නවා. පහලින් තියෙන්නෙ භණ්ඩෙ තමයි. :love::love: මට දැනගන්න ඕනෙ මේක custom එකේ නවතිනවද, :confused: නැවතිනවනම් වදින tax එක කීයක් විතරද කියලා. :eek: මේකෙ ගාන රු.3000 විතර තමයි වෙන්නෙ. :cool::love: බර ගානක් tax වැදුනොත් එහෙම මෙහෙන් ගන්න එක ලාබ...
  15. Kithu

    Traffic Police ගොන් පාට්

    රථවාහන පොලිසියේ නවතම ගොන් පාට් එක, දුම් සහතිකය ළඟ නොමැතිනම් දඩය රු.500.00යි. :lol::lol::lol: උඹලට දැනගන්නයි කිව්වෙ. :dull: නැත්තං දුම් සහතිකේ නැතුව ගිහින් ඔය පර බල්ලන්ට දෙකට නැමෙන්ඩ වෙනවනෙ. :growl::growl::angry::angry:
  16. Kithu

    බොදු බල සේනා මහ සමුළුව - කුරුණෑගල

    බොදු බල සේනා මහ සමුළුව - කුරුණෑගල අද දින කුරුණෑගල පැවති බොදු බල සේනා මහ සමුළුවට ගැලූ බොදු ජන ගඟයි මේ. මේ ජන ගඟ ප්‍රත්‍යක්ෂ කරන දේ නම්, "මේ බුදුන්ගේ දේශයයි. මේ සිංහළ අපේ රටයි, අපි ඉපදුන මැරෙන රටයි!". තෙරුවන් සරණයි! ධම්මො භවේ රක්ඛති ධම්මචාරි!
  17. Kithu

    A good girlfriend

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
  18. Kithu

    Marians Acoustica Unplugged Vol.2

    Marians Acoustica Unplugged Vol.2 හැමෝම දන්නව ඇතිනෙ මේ මොකක්ද කියල. :yes: හිටපු අය දන්නව ඇති අන්තිමට show එකේ ටිකට් තිබ්බෙ නෑ කියල. :baffled: බර ගානක් ඇවිත් ආපහු හැරිල ගියා ටිකට් නැතුව. :sorry: අපිත් 7ට පටන් ගන්න show එකට 4ට ගිහිල්ලත් ටිකට් නෑ, ඉවර වෙලා. :shocked: පස්සෙ Mariansලත් එක්ක තියන...
  19. Kithu

    IRAJ just trolled the whole country

    PXQcpqKstQE
  20. Kithu

    Golden Classics with Marians

    Golden Classics with Marians live in concert held on 15th of March at Town Hall, Kurunegala organized by Maliyadeva College Old Boys Association.

    No contents