ආයෙත් ලයිට් යනවලු
මචන්ලා,
ඉදිරි දින කිහිපය තුල (අදත් ඇතුළුව) නැවතත් රටපුරා විදුලිය විසන්දි වීමේ විශාල ඉඩකඩක් පවතිනවා කියලා විශ්වාසදායක ආරංචි මාර්ගෙකින් දැන ගන්න ලැබුණා. උඹලටත් දැන ගන්න කිව්වේ සූදානමින් ඉන්න එක කෝකටත් හොඳ නිසා... :yes::yes::yes:
Facebook එකේ තිබිලා ආතල් එකකුත් සෙට් වුණා. ඒකත්...